ඔය ප්‍රශ්නෙම මටත් තිබ්බ බන්. Honeymoon දවසේ රෑ 5 පාරක් විතර ට්‍රයි කළා බන්. කොහෙද ලං කරද්දී බයවෙලා, කකුල් දරදඩු කරගෙන හෙන විකාරයක් නැටුවා. හෙනම අවුලෙන් හිටියේ. homecoming එද්දිත් මුකුත් කරලා නෑ. කලකිරිලා හිටියේ. ගෙදර ඇවිල්ල දවස් දෙකකින් දෙන්නම කතා වෙලා ඩොකෙක් චැනල් කළා. ඩොකා හෙන දේශනයක් දුන්න...