කුඹි ගුල කියල FB Group එකක් හදාගෙන drama එකේ තිබ්බ quality එක උන්ටික නැති කරලා දැම්ම.තුමිදුව ජනප්‍රියම නළුවා කරන්න උන් නටපු නාඩගම දැක්කම අප්පිරිය හිතුන. උන් කුම්බියෝ බලල එකෙන් එකේ ඉන්න ගොඩක් එවුන් හිතන් ඉන්නේ උන් තමා සුපිරි පොරවල් කියල. වැරදිලාවත් කුම්බියෝ එකේ විවේචනයක් කලොත් රෙදි උස්සගෙන...