අපිට කලින් අපේ දෙමාපිය පරම්පරාවෙන් ලැබුන ආභාසය අනුව තමයි අපි අවුරුදු සමරන්නේ. අපෙන් ලැබෙන ආභාසය අනුව තමයි පොඩි උන් අවුරුදු සමරන්නේ. ඔය සමහරු රැඩිකල් යැයි හිතාගෙන කෙස් පැලෙන තර්ක කර කර අපේ සංස්කෘතිය හා අපේ සිරිත් විරිත් වලට අබියෝග කර කර පොරත්වය සඳහා මිනිස්සුන්ට වැරදි ආදර්ශ දෙනකොට මේ දේ...