1. නැකැත් රාල

    ඇත්තටම හොල්මන් අවතාර...

    නෑ මචන්. මම මනෝ චිකිත්සාව ඉගෙන ගන්න කාලේ නම් ඔය වගේ හිතින් ලෙඩ වෙලා පැරනොයියා වලින් ස්යිකෝසිස් තත්වයට ආව කෙනෙක් මුන ගැහුනා.. ඒ තත්වෙට ආවම මචන් අනිවා බෙහෙත් කරන්න ඕන.
  2. නැකැත් රාල

    තාක්ෂණයෙන් විනාශය කරා...

    පුරාන සිංහලයන් යනු පරිසරයේම කොටසකි, ඔවුන් කිසිදාක පරිසරයට විරුද්ධ වු දියුනුවක් හඹාගියේ නැත. භෞතික දියුනුවට වඩා අධ්‍යාත්මික දියුනුව ඔවුන් අගය කලෝය. ඒ නිසාම පුරානයේ අධිමානසික ශක්තිය වර්ධනය කල සෘෂිවරුන් බොහෝ විය. ඔවුන් ලබාගත යුතු දියුනුව කුමක්ද ලබා නොගත යුතු දියුනුව කුමක්දැයි මනාසේ දැන සිටියෝය. ඒ...
  3. නැකැත් රාල

    Awuruddata mata inne thopila witarai...

    මේ අවුරුද්දේ නොනගතේට පන්සල් ගියාම උඹටත් ලබන ආත්මේවත් අම්මා කෙනෙක්ගේ ආදරය සෙනෙහස ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම් මචන්:(.. සුභ අලුත් අවුරුද්දක් ස්කර්වී:)..
  4. නැකැත් රාල

    budhu dahama ha bodhu bala sena eka ha geri hambayo

    බොදු බලයේ සීලය ගැන කථා කරන 99% දෙනා වැස්සකටවත් පන්සල් නොයන. බුද්ධ ධර්මය ගැන අහුලාගත් දැනුමක් පමනක් ඇති, බෞද්ධයා වෙනුවෙන් වත් ශාසනය වෙනුවෙන්වත් කිසිම වැඩක් නොකල, තමා හෙන සිල්වතෙකැයි ලෝකයට පෙන්නන්නට උත්සහ කරන නමුත් පන්සිල් පද පහවත් රකින්නේ නැති අය බව මට දකින්නට ලැබී ඇත....
  5. නැකැත් රාල

    ඇත්තටම හොල්මන් අවතාර...

    ඔව් මචන් වැඩිම වෙලවකදී හම්බ වෙන්නේ මානසිකව ඒ තත්වෙට පත් වුන උන්. සමහර වෙලවකට ගහකට හරි වෙන මොකක් හරි දේකට රෑට බය වුන අය. බොහොම කලාතුරකින් තමා භුතයෙක් වැහෙන්නේ. මම අර කලින් කිව්ව රේරුකානේ හාමුදුරුවන් ගේ පොතේ ඔය ගැන තියන දෙක දාන්නම්
  6. නැකැත් රාල

    budhu dahama ha bodhu bala sena eka ha geri hambayo

    ඇයි පොල් බූරුවෝ රාජ අනුග්‍රහය.. උඹ නම් මන්ද බුද්ධිකයෙක්..
  7. නැකැත් රාල

    budhu dahama ha bodhu bala sena eka ha geri hambayo

    උඹ අහල තියනවද පින්ඩපාතෙ වඩිනවා කියලා එකක්? නිකන් දන්නෙ නැත්තන් ඒක ඒ විදිහට අහපන් ලොකු සීන් නොදා?
  8. නැකැත් රාල

    budhu dahama ha bodhu bala sena eka ha geri hambayo

    දන්නේ නෑ කියලා දන්නවා. ගොනෙක් කියලත් පෙන්නන්න එපා..:angry:
  9. නැකැත් රාල

    budhu dahama ha bodhu bala sena eka ha geri hambayo

    ඉස්සෙල්ල පන්සිල් පද පහ ඉගෙනගෙන වරෙන්... දන්නැති මගුල් කථා කරන්න එන්නේ.:growl::angry:
  10. නැකැත් රාල

    මංගල දිනයේ මංගල පහර

    ගෑනිට සොරිම තමා...
  11. නැකැත් රාල

    ඇත්තටම හොල්මන් අවතාර...

    හොල්මන් අවතාර එහෙමත් නැත්තන් ප්‍රේතයෝ, භුතයෝ හා ගෙවලයො ඉන්නවා. බුද්ධ ධර්මය තුලත් එය පිලිගන්නවා. නමුත් ඔය ප්‍රේතයන් මිනිස්සුන්ගේ ඇඟට ඇතුලුවීම කියන එක ඉතාමත් කලාතුරකින් වෙන දෙයක්. ගොඩක් දෙනා බොරුවට ප්‍රෙත ආවෙසයන් ගන්නේ. සමහරුන්ට මානසික කම්පනය නිසා වෙන්නේ. අන්න එහෙම අයට මනෝවිද්‍යාත්මකව බෙහෙත් කරන්න...
  12. නැකැත් රාල

    මංගල දිනයේ මංගල පහර

    බැඳල අවුරුද්දක් විතර ගියාම ශුවර් ගෑනිව උල තියනවා:no:

    No contents