කුඹුරු කෑලි දෙකක් තියෙන නිසා ඉස්සර ඉඳන් ගෙදර කන්නේ රතු කැකුළු.. දැන් කාලා කාලා රතුම තමා කන්න ආසා.. ඉඳලා හිටලා අම්මා සම්බා උයනවා...
මට ඇත්තටම ෆ්‍රයිඩ් රයිස් අනන් මනන් සෝස් නාපුවා කන්න බෑ..:baffled: ඉඳලා හිටලා කෑවත් දිගටම කන්න බෑ.. අප්පිරියයි... මෙහේ තියෙනවා රෙඩ් බැලූන් කියලා කඩයක්.. ඔන්න ඒකේ...