මම පාවිච්චි කරන්නේ මේක..
ඩීවා කොළපාට එක.. හේදුවම සුවඳයි... රුපියල් 10යි වෙන්නේ පැකට් එකක්.. පැකට් එකෙන් රෙදි ලෝඩ් එකම හෝදනවා..:P:rofl:
ඕක දාලා වතුරේ පෙඟෙන්න අරිනවා පැයක් විතර.. පස්සේ සබන් ගාලා(සන්ලයිට්) හොඳට හෝදනවා.. ශර්ට් කොලර් ඇන්ඩ් කෆ් බ්‍රශ් එකෙන් අතුල්ලනවා... නෝර්මල් ටී ශර්ට් නම් නිකන්...