සිරාවට බන් අමුම අමු ගොන් ගස් වැද්දෝ ටිකක් බුකියේ ඉන්නේ... කාලෙන් කාලෙට ගොන් ආතල් දෙනවා.. දැන් අරකි ලිප් කිස් එකක් දාල හරි අමාරුව... පුදුම අසහනයක්... කාලයක් බ්‍රා එකක් අල්ලන් දැඟලුවා... දැන් සිරිපාල වගේ වෙන්නලු....
මම නම් පැණියා පේජ් එකයි කජුවත්ත එක්සත් එකයි විතරයි තියන් ඉන්නේ..ගොන් ආතල් දෙන...