ලංකාවේ තියෙන අසික්කිතම ජරාම කුජීතම පාර තමයි 697 කියන්නේ... මතක් වෙනකොටත් මරුවා ආවේශ වෙනවා මට නම්...:growl: කිසිම Sheduled එකක් නෑ... ටර්න් එකක්ද මොකද්ද කියලා එකක් හදාගෙන නැට්ට ගිනිගත්තු හනුමා වගේ තමයි ගමන... උඹලට ඇත්තටම මරුවා ට්‍රැවල්ස් යන්න ඕනේ නම් 697 නැගපන්..
කඩුවෙල ඉඳන් එද්දි ගාට ගාට කාලේ...