මනාපෙ දෙන කෙනාව තොරගන්නේ කොහොමද කියලා එවලා තිබුනා....කාටත් වැදගත් වෙයි කියලා හිතුන නිසා දැම්මා.....
මගේ මනාපය
.....................................
මහ මැතිවරණයදි මම හිතන්නේ පක්ෂයක් දිනවනවට වඩා පුද්ගලයෙක් දිනවන එක සාර්ථක වැඩක්...
නිවැරැදි පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට තේරි පත් උනොත් ඒකේ වාසිය සමස්ත...