ටික දවසකින් online ආවේ
මොකක්ද මේ උකුස්සාගේ කතාව
කුඩු බෙදපු උකුස්සෙක් බන් .![]()
ටික දවසකින් online ආවේ
මොකක්ද මේ උකුස්සාගේ කතාව

පූසාගේ කතාව දැක්කකුඩු බෙදපු උකුස්සෙක් බන් .
දැන් සත්තු දාලා තමා කුඩු බෙදන්නෙ
පූසෙකුත් අහු උනා බන්ධනාගාරෙදි
පූසා හිරෙන් පැනලා අද උදෙ වෙද්දි
අඩේ උන් ටිකත් පැනලදමොකුත් නෑ.
ඕක හදපු කාලකන්නි ජෙප්ප අල්ලපු නාකොටික් සෙට් එකයි ජේලර්ලයි පාතාලයොයි දැකල නෑ. අංගොඩ ලොක්කගෙ උකුස්සයි පූසයි විතරයි දැකල තියෙන්නෙ.
ට්‍රෙනිං කරලා ඇති බන් .පූසාගේ කතාව දැක්ක
උකුස්ස දාලා කොහොමද බං කුඩු බිස්නස් කරන්නේ
මම හිතුවේ අර දෙරණේ උකුස්ස කියලා
ට්‍රෙනිං කරලා ඇති බන් .
කපුටො දාලා රත්තරං හොරකම් කරන සෙට් එකකුත් කාලයක් හිටියා මතකද ?
මුන් හැන්ගොවර් 2 ෆිල්ම් එකෙන් ආදර්ශයට ගන්න ඇති. එකෙ වඳුරා කුඩු බෙදන්නෙ ? මතකද ?

data nathuwa hitiyeතෝ කෝමා එකකද හිටියේ?