කොවිඩ්වල හැමර් ඇන්ඩ් ඩාන්ස් තත්ත්වය රට තේරුම් ගත්තේ නෑ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ
By
Editor
-
July 19,
ඉඳුනිල් උස්ගොඩ ආරච්චි
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රෝගී පොකුරක් හඳුනාගන්නේ වැලිකඩදී හමුවන රෝගියා නිසායි. මේ තත්ත්වය හදිසියේ නිර්මාණය වූවක් වෙන්න බැහැ...