උන් විතරයි යකෝ ලංකාවටම ඉන්න විජ්ජාන්ඥායෝ සෙට් එක with a diploma in MLSඋන් විද්‍යාඥයො නෙවෙයිද?![]()

mokkakda ?උන්ගේ වැරුද්ද නෙමේ බන්. ඉංග්‍රිසියෙන් press release එක එන්න ඇත්තේ. ඔය නිවුස් division වල ඉන්නේ අමුතුම සෙට් එකක්. උන්ගේ translate තමා ඔය.
un vichchanchayo ne ban ekayiවිද්‍යාඥයො ඇයි බං බාධා කරන්නෙ
News division වල ඉන්නේ අලි ඔළුවක් තියන සෙට් එකක්. අනික උන් සෑහෙන්න presser එකක් ඉන්නේ. උන් නියම translate කරනවා ඔය වෙලාවට. මම දන්න සෙට් එකක් raindeer පට වැහිමුවා කියලා දාලා තිබ්බා.mokkakda ?
umba kiyanne methana mokadda waradila thiyenneNews division වල ඉන්නේ අලි ඔළුවක් තියන සෙට් එකක්. අනික උන් සෑහෙන්න presser එකක් ඉන්නේ. උන් නියම translate කරනවා ඔය වෙලාවට. මම දන්න සෙට් එකක් raindeer පට වැහිමුවා කියලා දාලා තිබ්බා.
naa ban un dan use karanne scientist kiyalaඕකේ. ඇත්තේ lab technician කියලා වෙන්න ඕනේ්නේ. ඒත් වන ලොකු වචනයක් තියනවා ද දන්නේ නැහැ letter head ඒකේ. හැබයි කවදාවත් lab scientists කියලයි දාන්නේ නැහැ නේ.

විද්යාඥයේක් වෙන්න මුකුත් ඕනේ නැහැ බන්. ඒත් මේවනම් ගොන් ආතල්. Lab technician කියන්නේ මහ ලොකු දැනුමක් තියන උන් නෙමේ. එහෙමනම් technician කෙනෙකුටත් engineer කියලා ලෙටර් හෙඩ් දාගන්න පුළුවන් වෙන්න එපැයි. ඉංජීනේරුවෙක් වෙන්නත් මොකුත් ඕනේ නැහැ. හැබයි ඒ වගකීමයි. එවිදිහට වැඩ කරන්නයි පුළුවන් වෙන්න ඕනේ.මම හිතන්නෙ විද්‍යාඥයෙක් වෙන්න උපාධියක් අවශ්‍ය නෑ කියල. science degree තියෙන අය හැමෝම විද්‍යාඥයො වෙන්නෙත් නෑ
https://jamesaconrad.com/TK/famous-scientists-who-never-had-a-science-degree.html
ow ow un semen(කැ&) analysis ekath karanawaකැරි විද්යාත්ජයෝ ටික බෝට්ටුවක දාල පා කරන්න ඕන මහ මුහුදට