මෙහෙන් පලයල්ලා.... :'(
ATM යන්ත්‍රයක් ළඟදි අද වුන සිදුවීමක්.
November 15 at 1:49 PM ·
ඒක බැංකුවෙන් වෙනම එලියෙ ගහක් යට තිබුන ATM එකක්. පොඩි පෝලිමක් තිබුණා. මම පෝලිමේ තුන්වෙනියට හිටියෙ.
හයර් එකට ගත්ත ත්‍රීවිල් එකකින් ඇවිත් බැස්සෙ වයස අවුරුදු හැත්තෑවක පහක විතර පිරිමි කෙනෙක්. ඇවිත් පෝලිමේ මට...