1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඇස් එච්චරට දුර්වලද හලෝ...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ස්වයං සේවා සපයන කාන්තාවෝ ඉන්නකං බය වෙන්න එපා... ගාස්තුව ගෙවුවනම් අත ඕනෙත් නැහැ... ගාස්තුව ගෙවන්න බැරි උනොහ්ටින් අත පය නැතිව තමයි එන්න වෙන්නේ.... බොහෝ විට සිරි සඟබෝ වෙලා තමයි එන්න වෙන්නේ.
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    සුදු මුහුණයි හුරතලයයි හරි අවධානම්
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඉස්සර කාලේ හොයන්න අමාරු උන ගොඩක් දේවල් අද කාලේ තාක්ෂනෙත් එක්ක හොයාගන්න පුළුවන් උනාට, එක හිතක් ඇති කෙල්ලෙක් හොයාගන්න එක තමයි අමාරුම වැඩේ...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    තලෙලුයි... මුහුණ මැද නහයක් තියෙනවා.... නහයට යටින් කට තියෙනවා... නහයටයි කටටයි අතරේ රැවුල තියෙනවා.... අමාරු වැඩේ රැවුල කපන එක තමයි....
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    උසට හරි යන කෙනෙක් හොයන එක තමයි අමාරු මේ කාලේ.... මම ආදී 6 අඟල් 8 ක් උසයිනේ... බර කිලෝ 85 යි
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    සුදු නැති උනාට කමක් නැහැ, හොඳ ගතිගුණ තියෙන කෙල්ලෙක් තමයි හොයන්නේ.
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඉදුණු පලතුරු කන්නෙම පනුවොලු... එතකොට අපි මොක්කුද...
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මට දෙපාරේම හම්බ උනේ කාලා දාපු අඹයක්.
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අපි කන අඹ ඇයි මෙච්චර අමු
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඒකත් අඹ කනවා වගේ තමයි බං.... ඉදුණු අඹේ ගත්තු එකා රහ කර කර කනවා.... අඹ ගැටයක් අහු උන එකා ඇඹුල් කර කර කනවා... ඒත් එක ඉදෙද්දී සමහර විට ඌට එක නොලැබෙන්නත් පුළුවන්... සමහර අඹ තියෙනවා ඉදිලා වැඩි. ගොඩක් දෙනෙක් ඒවා කන්නේ වර්ගේ හොඳනම් තමයි.... විවහෙත් හැරියට අඹ කනවා වගේ තමයි... බැඳපු එකා දන්නවා අඹේ කන...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අම්මෝ දැන් කියන්න එපා... ගුටි කන්න වෙයි මට.... අපි විහිලුවට දෙයක් ඇහුවම ඒකත් මහත්තයට කියනවද..... හෆොයි....
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    කොල්ල පවු... කන්නාඩිය දිහා බලන්ද කිවුවේ...:lol::lol:
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මටත් ආසයි බං හනිමුන් යන්න... ඒත් පොඩි අවුලක් තියෙනවා... තවම කෙල්ලෙක් නැහැනේ...:(:(
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    බිජ්ජෝ, පවුල කියලා අදහස් කලේ කෙල්ල කියන එකට... තෝ පොඩි එකා මොනවා තේරෙනවද නේද බොල...
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔයා කොහෙද යන්න හිතන ඉන්නේ නංගි....
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    එහෙනම් හනිමුන් ගන්න වෙන්නේ නැහැ.... උඹට ලම්බෝගිනි ගන්න පුළුවන්.... රොකට් හදන්න පුළුවන්.... පවුල එක්ක ඒ රොකට් එකේම හඳට යන්න තිබුන හනිමුන් එකට

    No contents