1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔයි බොන විදියට උඹට නම් අල්ලලා තමයි දාන්න වෙන්නේ බැන්දට පස්සේ.... හනිමුන් එකේදී...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    චාමලී ගෙන් අහල බලන්න එයා කොහෙද හනිමුන් යන්න හිතන් ඉන්නේ කියලා... එතකොට කියාවි උත්තරේ....
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මම දන්නවා බං... විහිළුවක් කලේ... දඹුල්ලේ මාරු තැනක් නිවාඩුවට ට්‍රැවල් එකක් ප්‍රෝග්‍රෑම් එකේ පෙන්නුවා.. ඒ හොටෙල් එකේ නම නම් මතක නැහැ බං.... කෙල්ල එක්ක ඇවිදින්න එනවා නම් කියපන් මාතර පැත්තේ එහෙම... මේ දවස ටිකේ පොඩ්ඩක් හොයල බලල කියන්නම් මචෝ....
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    පවු කෙල්ලගේ කකුල් දෙක.:eek::eek: උඹ ඇඳ උඩ break dance දාන්නද හදන්නේ.
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    නැතිව ඉතිං යන්නේ හඳුන් කුරු පත්තු කරලා ගහල වැඳගෙන ඉන්න නෙවිනේ බං...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ජිවිතේ එකම වතාවයි කියලා මෙහෙම වියදම් කරන්න ඕන නැහැනේ නංගි... එයාල දෙන්න කතා කරගෙන ලස්සන තැනක් තෝරාගෙන, ගිහිං විනෝද වෙලා එන එකනේ තියෙන්නේ.... පස්සේ පුළුවන්නේ දෙන්නට ඕන තරම් ට්‍රිප් යන්න.... බොරු වියදම් නැතිව ඒ සල්ලි වලින් පුළුවන් තමන්ටයි කියලා ඉතුරුවක්‌ කරගන්න...
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    උඹ කියපන් පරණ රේඩියෝ එකක් ටියුන් කරනවා වගේ කරන්න හිතුන කියලා දැක්කට පස්සේ... නැතිව අපිව අල්ලලා මොනවා කරන්නද... අපි කියනවා අපිටත් කතා කළා... අපි පොලොසියට කෝල් කරන්න යන ඩිංගට මූ මිරිකලා ගිහිං කියලා... එතකොට කොහොමෙයි සනීපෙ ලාච්චුවේ දානකොට...:lol::lol:
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    කොහොමෙයි එතකොට බොගේ නමයි ෆොටෝ එකයි පත්තරෙන් අපි බලනකොට....
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    යන්න එපා.:(
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඒ මොකක්ද ඒ.... හුණු සහල් නම් දන්නවා... ඔයා මෙයාලට යන්න කියන්නේ හාල් මෝලකටද හනිමුන් එකට.... හපොයි....:(:(
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ගාල්ල මාතර නම් එන්න එපා.. සුද්දෝ ඉන්න නිසා කෙල්ල පවු... උන් ඉන්නේ හෙළුවෙන්... තාත්ත එක්ක පාරේ ගියා මම එයට බෙහෙත් ගන්න... සුද්දියෙක් ආව සුදු බාගෙට තෙමිච්ච ෂර්ට් එකක් ඇඳන්.... නිපල් දෙකත් පේනවා පාට එක්කම... මට මාර ලැජ්ජාවක් ආව බං(තාත්ත හිටපු නිසා හොඳේ) ඒ නිසා වෙන කොහේ හරි පල
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මෙයා කොහේ ඉඳලද කඩන් පැන්නේ... ශික්... මම හිතුවේ ගිහිං කියලා... ශේප් එකේ කුණු හරුපයක් දැම්ම විතරයි.... ඒ මගුල මකන්න කලින් අරුණ දෙන්නම quote කරලා.... විනාසයි..
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    දවස් ගණන් ගිහිල්ල ඕව කලත්, අන්තිමට ගෙදර ඇවිල්ලත් කරන්නේ ඕකනෙ බං... ඒ නිසා කෙල්ල එක්ක කතා කරගෙන අපේ ගෙදර වරෙන්.. මගේ කාමරේ දෙන්නම්...
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    කැරි වැස්සක් නම් ඉතිං දෙයියෝ උඩ ඉඳං group sex කරනවා වෙන්න ඇති.
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිර කරන්.... මට හරිම පාළුයි මගේ රත්තරන්....
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ජබුක්‌ ගානවා ඇහුනා... පැන්නද දන්නේ නැහැනේ..
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    පෙත්ත ගත්තද...
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ළමයෙක් හදන්න ගියාම තමයි ප්‍රශ්නයක් වෙන්නේ... එකකින් නම් බැරි වෙයි..

    No contents