මුස්ලිම් කඩවලට ගහන්න ආදේශක වෙළඳ ජාලයන් සිංහලයෝ ඇතිකරගත්තේ නැත්තන් කොච්චර මුස්ලිම් කඩ වහන්න කියලා කිව්වත් ඒක සාර්ථක වෙනවා අඩුයි. සිංහල කඩවලටම යන්න පාරිභෝගිකයින් උනන්දු කරනවා වගේම සිංහල ව්‍යාපාරිකයින්ටත් අඩුමිලට, හොඳට බඩු දෙන්න උගන්නන්න ඕන. තව දෙයක් කියන්න ඕන. තොග වෙළඳාම තනිකර තියෙන්නේ මුස්ලිම්...