පැති කීපයක් තියෙනවා මචන්.
වරාය, කර්මාන්ත වගේ දේවල් හැදෙනකොට අනිවාර්යයෙන් ගුවන් තොටුපලක් ඕන. ඒ වගේම දෙවැනි ගුවන් තොටුපලක් නැති කම ලංකාවට ලොකු අඩුවක්. නමුත් තවම් කර්මාන්ත ශාලාවත්, වෙනත් ආර්ථික සේවා වගේ දේවලුත් ඒ ප්‍රදේශේ දියුණු වෙලා නෑ. හරි නම් ඒ සියල්ලම එකට යන්න ඕන. නැත්තන් ගුවන් තොටුපල හදලා...