මගෙ ආත්මය නැමති කුරුල්ලා සාමයේ දිවයින සොයා පියබා යනවා....නමුදු මට එය සොයාගත නොහැකී....මා කුමක් කරන්නද......ඔබේ රුව හො මා හට පෙන්වන්න..(මට පෙන්න එන්න කියනවා වගෙ)එවිට මා හද රවටා හො සැනසීමක් ලැබෙවි...
මිතුර මගෙ ඇමතිම ඔබට ඇසෙනවා ද.....මා මෙහි තනිවි ඇත..ඔබයි මගෙ අරමුන.ඔබයි මගෙ නවාතැන..ඔබයි මගෙ...