බිදුනු හද ගැන ඔබ නොතැවෙන්න...
බිමට බරවු ඔබ දෙනෙත තුල මා සිටින බව මා දනිමි
දෙනෙත් එසෙවෙන විට වැටෙන කදුලෙ මා සිටින බව මා දනිමි
ඔබ තුල මම සලකුනක් ලෙස සිටින තාක් මම ඔබට ආදරය කරමි....
අදරයේ නාමයෙන් මා ඔබට හිස නවමි......
එයට මාගෙ දෙවියන් මා සමග අමනාප විය හැක...මගෙ ආදරයෙ සලකුන ඔබ තුලින් මැකි යා...