චැම්පියන්ල පුරවාගත් ගල්ෆ් එයා විශේශ ගුවන්යානයක් අපේ බෝඩිමට උඩින් ගිහින් දැන් අරලිය ගහ මන්දිරේට බෑවා..මේ අතර ලොක පිහිනුන් චැම්පියන්ල,රනස්ල ඔක්කොම ඉන්නවලු...කොලබ හෝටල් ඔක්කොම බුක්ලු අද ඉදල හෝටල් වල කුස්සිත් බුක් වෙලාලු...මැරතන් චැම්පියන්ල්ස්ල ඉඩ නැතුව බූරු ඇදන් දාගෙන පදුරු දාගෙන සිනමන් ලේක් එකේ...