මම ගියා MyDin,Haniffa
Haniffa එකේ තට්ටු 5ක් වගෙ තිබ්බ..යටම චොකලට්,ස්වීට් එහෙම,,තව ෆර්ෆියුම්,,සෙල්ලම් බඩු,,සපත්තු අනන්මමන් ඔක්කොම ලාබයි
Mydin එකේ බ්‍රාන්ච් ගොඩක් තියෙනවා..මේකෙන මම චොකොලට් ජාති ගොනි 1/2 වගේ ගත්ත,,සැන්ඩල්ස්..බෑග්,,ගැජට් එනන් මමන් ඔක්කොම ගත්ත
මස්ජිඩ් ජමාද් ස්ටේශන් එකෙන් බැහැල...