weldone,,,
මේ වගේ හොද වැඩක් ගැන අදහස මුලින්ම හිතේ ඇති වෙච්චි කෙනාගෙ ඉදල මේක සාර්තක කරගන්න උනන්දු උන ඔබ සියලු දෙනා විශිෂ්ටයි..
සාතන්තුමා,,සොහොන තුමා ඇතුලු සියල්ලන්ටම ජාතියේ ප්‍රණාමය
මේ සියල්ලන්ටමත්,,මේ අයගේ පවුල්වල සියල්ලන්ටමත් නිදුක් නිරෝගී සාර්ථක අනාගතයක්ම උදාවේවා,,,!!!