පාවිච්චි කරන වාහනය: Mitsubishi montero 2003
වාහනය මිලදී ගත් මුදල: ලක්ෂ 43 (2012 දි)
සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 6Km/l (Octane 95) Out 8Km (Octane 95)
මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: >1000Km යි....
පාවිච්චි කරන වාහනය: Mitsubushi , Pajero , intercooler Turbo. 1995...