දශක තුනක් පුරාවට, සාමයේ සහ සහජීවනයේ නාමයෙන්, සාධාරණත්වයේ නාමයෙන්, විටෙක ධර්මයේ නාමයෙන් ගිවිසුම්, අවබෝධතා, එකඟතා ආදී වෙස් ගත් බෙදුම්වාදය නමැති රකුසා ක්‍රියාත්මක වන්නට සැරසුනි. මිනිස් බිලි ගනිමින් හෝ එම රකුසා පළවා හැරි යකැදුරා ප්‍රභාකරන්ය. චන්ද්‍රිකාලාගෙන් රනිල්ලාගෙන් මෙරටට වන්නට ගිය විනාශය...