1. Pan-X

    එළකිරි ත්‍රෙඩ්!

    ඕක කියල වැඩක් නෑ මං හිතන්නෙ. උන් දාන පෝස්ට් හින්ද සයිට් එකේ ට්‍රැෆික් එක වැඩි වෙනවද කොහෙද. ඒක හින්ද ඇඩ්මින් උන් අයින් කරන්නෙ නෑ. අනික එදා ඉදන් මේ සයිට් එකේ ප්‍රතිපත්තියක් තිබුනෙ නෑ පලකරන දේවල් සම්බන්ධව. ඕන කෙනෙක්ට ඕන එකක් දාන්න පුලුවන් වගකීම දාන කෙනා ගන්න ඕනෙ යන අදහසෙන් GT හිටියෙ. තීම් එක වෙනස්...
  2. Pan-X

    පොහොර කෑන් විනාශ කරන්න එපා - පොහොර ලොක්කන්ගේ ඉල්ලීම...

    ඒක කුඹුරට දාන හැටිවත් මිනිස්සුන්ට තේරෙන්නෑ මචන්. ගොවියො කරන්නෙ තෙල් ගහන මැසිමට දාල විදින එක. ඒව හරියට කියල දෙන්න ඕනෙ කෘෂිකර්ම උපදේශකල. බටු ගහකට දියර පොහොර දානව වගේ ගොයමට මේක දාන්න බෑ
  3. Pan-X

    පොහොර කෑන් විනාශ කරන්න එපා - පොහොර ලොක්කන්ගේ ඉල්ලීම...

    බයෝ ගෑස් එකෙන් අයින් කරන දියර පොහොර එකම තමයි. හොදම පොහොර
  4. Pan-X

    හරිත කෘෂිකර්මාන්තයට නිලධාරීන්ගෙන් සහයක් ලැබුනේ නැහැ – ජනපති කියයි

    ඇත්ත උන් කරෙත් කෙමිකල් කම්පැනි වල සල්ලි වලට යට උන එක ගොවි සමිති සභාපතිට නිකන් යූරිය හම්බෙනව කම්පැනි එකෙන් ඉතින් කෘෂිකර්ම නිලධාරි ගැන කවර කතාද
  5. Pan-X

    PROLINK PRO701SFC - 650VA use කරන උන්. මේකෙන් 12V රවුටර් එකක් කොච්චර වෙලා දුවන්න පුලුවන්ද ?

    UPS Battry එකක් එක්ක චාර්ජින් එකක් ගහගත්තනං ඉවරයි. මං සර්කටි එකක් ගහන් ඉන්නෙ කරන්ට් එක ගියාම වෝල්ටේජ් ඩ්‍රොප් වෙන්නෙ නැතුව බැටරි එකට මාරු වෙන්න. ආයම කරන්ට් ආවාම මාරු වෙනව ඩිරෙක්ට් ලයින් එකට. දවසක්ම දාල තිබිලත් බැටරිය බැහැල නෑ
  6. Pan-X

    ඉස්සර කිරියෙ තිබුණ රෙප් සිස්ටම් එක නැති නිසා 😕

    පාට දෙකකින් තිබ්බනං හොදයි. නෙගටිවු පොසිටිවු ෆීඩ්බෑක් පෙන්නන්න. එතකොට මේකෙ වන කරන අය අඳුරගන්න ලේසියි. කීප දෙනෙක් ඉන්නෙ
  7. Pan-X

    පරණ ups එක ගැලෙව්ව - ට්‍රාන්ස්ෆෝමරේට සම්බන්ධ වයර් ටික හඳුන ගන්න

    Transformer එකේ ෆොටෝ එකක් දාන්න කියන්නම් මල්ටිමීටරයක් තියෙනවනං ඕම්ස් වලට දාල දෙපැත්තෙ වයර් වලට ප්‍රොබ් දෙක අල්ලන්න.වැඩිම ඕම්ස් ගාන තියෙන දෙක 230v
  8. Pan-X

    බඩුමිල නගිනවා : ආණ්ඩුවට බැන බැන ඉමුද ගොඩ යමුද ?

    බලාගෙන පරල වෙයි රට හදන එලකිරි සංගමය 🤭
  9. Pan-X

    දවස් 9 යකින් විදෙස් සංචිතය ඩොලර් බිලියන 3ක් දක්වා ඉහළට+++

    ඕවට මොනාහරි මැච් ගහනව 🤭 කොරහෙ කිඹුල්ලු දකින අය දන්නෑ
  10. Pan-X

    සේරම ණය ගෙවනවා – බය වෙන්න එපා - කබ්රාල්

    ගෙව්වනෙ බෑ බෑ කිව්වට 🤭
  11. Pan-X

    pen drive ඉවරයි හදාගන්න අදහස් ඕනි

    Gparted ඉමේජ් එක අරන් සීඩී එකකට රයිට් කරල ඒකෙන් බූට් කරල පෙන් එක ගහල පාට්ෂන් සේරම ඩිලීට් කරල ආයම අලුතින් ෆැට් වලට හදන්න
  12. Pan-X

    බඩගින්නට සතියක් කොස් කාපු පවුලක්.

    කොස් කෑවම අවුල්. පාන් කෑවම එලද? 🤭
  13. Pan-X

    ජනාධිපතිට ආර්ථික දැනුමක් නෑ.. ඔහුට රට පාලනය කරන්න බෑ…

    ආය වෙන්ඩ දෙයක් නෑ රනිල ලියලම දීලනෙ තිබ්බෙ එතකොටත් 🤭
  14. Pan-X

    චූටි ඉඩමක සෝබනේට තට්ටුගෙවල් හදපු පොෂ් සිංහලු සාගතේදි මැරේවී නේද? පව්.

    ඇත්ත කතාව ගෙවත්තෙන් අරන් අඩුවක් නැතුව කන්න පුලුවන් කාලයක් තිබ්බ පස්සෙ රයිස් පීට්සා කොත්තු පරාට බිත්තර රොටී පාන් පස්සෙ ගියා ඉස්සර චූන් පාන් කියල පාරෙ ගියෙ නෑ ගම්වල මොකද ඔය පිටි කෑම විකුණුනේ නෑ බේකරියෙන් තමයි කඩ වලට පාන් දැම්මෙ දැන් චූන් පාන එනකල් බලන් ඉන්නව කට ඇරන් ඇත්තම කිව්වොත් අපේ රටේ...
  15. Pan-X

    වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

    මේ බෘෘක්සයිඩ් ස්ටේශන් එක මේ ලගදි ගිනි අරගෙන සම්පූර්ණයෙන් විනාශ උනා :(
  16. Pan-X

    ලාංකාවේ 90% මානසික ලෙඩ්ඩු

    මානසික ලෙඩ්ඩු තමා කාටහරි බැන බැන ඉන්නව ඇරෙන්න තමුන්ට දෙයක් කරගන්න එකක්යැ නිකන් කාලෙ කනව තමුන්ගෙ වැරැද්ද හදාගන්නෑ අනුන් හදන්න යනව අනිත් හැමෝටම අපහාස කරනව තමුන් විතරයි දන්නෙ තමුන්ට විතරයි කරන්න පුලුවන් නමට විතරයි බුද්ධාගම බුදුන් එපා කියපුව විතරයි කරන්නෙ
  17. Pan-X

    Porondum.lk මචන් මෙක විස්වස එකක් ද

    කේන්දරෙත් සුවර් නැති කොට ඕව කොහොම සුවර් වෙන්නද බං
  18. Pan-X

    බඩු මිල වැඩි වෙද්දි වැඩියෙන්ම කෙලවෙන සෙට් එක

    ඔව් යටම උන් කියන්නෙ 40ට අඩු පඩි ගන්න සෙට් එක. ලෝන් වලට කැපිල කැපිල 15ක් විතර අතට ආවාම ගෙදර 4ක් 5ක්ට මාසෙටම කන්න දීල බිල් සේරමත් ගෙවල උඩ බලන් ඉන්න වෙන සෙට් එක :dull:

    No contents