ඇත්ත යකෝ :shocked:
අතේ ගැහුවම පෙරේතයෙක් වෙනවා කිව්වා, කටට දුන්නම අපායේ යනවා කිව්වා, තම්බි දියුණු උනේ ගැනුන්ව වහගෙන ඉන්නන නිසා කිව්වා, දැන් කියනවා රට දියුණු කරන්න sex වලට නීති දාන්න ඕනේ කියලා. :lol: බන පදේ ඉස්සරහට දාගෙන දෙසන මුන්ට මානසික අවුල් තමයි :(