උපදෙසක් ප්ලීස්

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උපදෙසක් ප්ලීස්

    මුලින්ම කියන්නේ මම මේ කියන එක Joke එකකට ගන්න එපා බං.
    මේ දවස්වල මාර මානසික පීඩනයකින් ඉන්නේ :(

    මේකයි සීන් එක
    දැන් මාස 4ක විතර ඉඳන් මට පාන්දර 1කට 2කට වගේ කිසිම හෙතුවක් නැතුව අැහැරෙනවා බං.
    ඊට පස්සෙ පැය බාගයක් වගේ යනකන් නින්ද යන්නෙ නෑ.
    මුලදි හෙතුවක් නෑ කියලා හිතුවට මට එහෙම අැහැරෙන්නෙ හෙතුව අමුතු අමුතු හීන පේන නිසා කියලා තේරුනා :sorry:
    වැඩේ කියන්නෙ මුල් කාලෙ දැකපු හීන මතක හිටින්නේ නෑ.
    එ්ත් දැන් දකින හැම එකක්ම වගේ මතකයි.

    ගිය සතියෙ මම දැක්කා පට්ට ලස්සන ධූමකේතුවක්. මම එහෙම එකක් නම් ජිවිතේට හැබැහින් වත් දැකලා නෑ.
    එහෙම එකක් දකින්න හේතවු හොයද්දි දැනගත්තෙ ධූමකේතු දකින්නෙ තමන්ට කරදරයක් හරි සමීප කෙනෙක් ගේ විපතක් වෙන්න තියන නිසා කියලා.

    ඊට පහු වෙනිදා දැක්කා අපෙ ගෙවල් පැත්තෙ මීට අවුරුද්දකට කලින් මැරුණ මාමා කාරයෙක්.
    පොර එක පාරම මගෙ මුන ඉස්සරහට මතු වෙලා "උදවු කරන්න පුතා" කියලා අතුරුදහන් වෙලා යනවා.

    පහුවෙනිදා හීනෙන් දැක්කා මගෙ කාමරේ බිත්ති දිගේ කලු වතුර පාරක් බේරෙනවා.
    හරියට නිකන් කුණු කානුවක වතුර වගේ.
    අැඳ වටේ බිම එ් වතුර. පනුවොත් දඟලනවා :sorry:

    ඔහෙම විකාර හීන දිගටම පෙනුනා.

    ඊයෙ දක්කා බං මම අැහැටවත් දැකලා නැති අවුරුදු 35ක විතර ඩයල් එකක් මගෙ වටේ කාරකි කැරකි හිනා වෙනවා.
    මම බය වෙලා කරනීය මෙත්ත සූත්‍රය කියන්න ගන්නවා.
    එතකොට හිනා වෙවී දුවලා ගිහින් මම සූත්‍රය කියලා ඉවර වුන ගමන් අාය එනවා.

    හැම දාම බයවෙලා අැහැරෙනවා බං.
    මම දවල්ට office ගියාම පට්ට නිදිමතයි එ් නිසා.
    ජීවිතෙත් එක්ක එපා වෙලා ඉන්නෙ බං :(

    මට දැනගන්න ඔනෙ මේක මානසික ලෙඩක් ද
    එහෙම නම් මොනවද කරන්න ඔනෙ කියලා.

    • Like
    Reactions: Rummy678

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්මෝ මටත් ඔහොම කාලයක් තිබුනා පොඩි කාලේ යස්සනියක් අපේ ගෙදරට ඇවිත් යකා නටන සීන් එකක් හැමදාම පේනවා. ඒ ගෑනි බඩු විකුනන්න වගේ ඇවිත් දොරට ගහනවා අම්ම ගිහින් දොර අරිද්දි ඇතුලට පනිනවා :baffled: ඉතින් දාඩිය දාගෙන ඇහැරෙනවා මහා රෑ :baffled:

    ඉබේම හරිගියා හැබැයි
     
    • Like
    Reactions: Rummy678

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    horror movies balanawa nam ewa nawaththanna
    radio eke pirith dagena nidaganna
    puluwan kamak thiyenawa nam maithri bawanawa hamadama karanna
    music therapy wage deyak nidaganna issella ahanna purudu wenna
    udaw karanna kiyapu uncleta hamurudu namakata mona hari puuja karala e pin hamuduruwange katinma pin anumodan karawanna
     
    • Like
    Reactions: Rockstar Athelete

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    උපදෙසක් ප්ලීස්

    Reta kana kema digest karanna amaruyi kiyana hethuwa thamayi :

    ekko reta kanna 8 n issara
    nethinam Oily food noka inna
    best = Rice n Curry without spice

    dawas 3 k karala balanna
    baba wage nida ganiyi
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හපොයි පුතේ තෝ හිතනව වැඩී.

    මනස විවේකීව තියා ගන්න. ස්ලෝ සින්දුවක් අහල නිදා ගන්න. කාමරේ ලයිට් නිවලා ඇස් පියන් මගේ සිත පිරිසිඳුයි කියලා හිතන්න. එතකොට ඕක මග ඇරෙනවා. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලට මතකද චන්ද්‍රිකා මරන්න බොම්බේ පුපුරවගත්ත ගෑනිගේ ඔලුව පෙන්නුවා ටීවී එකේ ඒ කාලේ :oo: ඒකට බයවෙලත් ඔහොම උනා මට :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් උඹ රෑට නිදගද්දී ඇඟ ෆුල් tired නැද්ද
    එකියන්නේ රෑ වෙලා නිදාගන්න ඕන හින්ද උබ නිදගන්න්වද

    එහෙමනම් වැඩ ඇරිලා ඇවිත් හොඳට එක්සයිස් කරහන්
    ගොඩක්ම කාර්ඩියෝ එව්වා
    ඇඟ ෆුල් මහන්සි කරහන්
    ඊලඟට හොඳට කාළා 10-11 වෙද්දී නිදිමත එනකන් ඉදල නිදාගනින්

    පුළුවන් නම් ඊට කලින් මය්ත්‍රී බාවනාව් කරලා උඹේ මලගිය නාද්යන්ට සියලු සත්වයන්ට දෙයියන්ට පින් දියන්

    තව කරනවනම් හොඳ වැඩක් තියෙනවා

    මේ දවස්වල ලේ හිඟයකුත් තියෙනවා
    පුලුවන්නම් ලඟම ඉස්පිරිත්ලෙට ගිහින් blood donate කරපන්
    ගෙදර ඇවිදින් උබ කරපු පින්/හොඳ වැඩේ මතක් කරලා අරවගේ සියලු දෙනාට විශේහ්ස්යෙන් මලගිය නෑදයන්ට පින් දියන්.

    කරලා බලල රිප්ලයි එකක් දාපන්

    මගෙත් යාලුවෙක් හදිස්සියේ මැරූනා අවුරුදු 5-6 කලින්
    මන් දවසක් දෙකක් දැක්ක උව හීනෙන් ඒ දවස්වල දහම් පාසල් කිට් එක ඇඳන් අතේ මල් වට්ටියකුත් තියන් බලන් ඉන්නවා

    ඒ දවස්වල මට ලේ දෙන්න බෑ
    එත් මන් හවස බුදුන්ට පාන තියලා උට සෙට් පාර්ථනා කරා

    එක එහෙම්ම ඇරිලා ගියා

    (හරිනන් උ මගේ පස්සෙන් ඇවිදින් මට වද දෙන්න ඕනේ මොඅක්ද ජීවත් වෙන කාලේ මන් උට දුන්නේ පුදුම වදයක් :sorry::sorry:)
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මටත් එහෙම තිබ්බ බන්

    ගොඩක් රෑවෙනකන් පාඩම් කරල නැවැත්තුවම
    රෑ වෙනකන් ෆිල්ම් බැලුවම වගේ එහෙම උනේ

    හැමෝටම 8.30 වලින් පස්සෙ යම් වෙලාවක නිදි කිරා වැටීමක් එන්න ගන්නව ඒ එක්කම නිදාගන්නවනම් දිග නිද්දක් එනවා.ඒ නිදි කිර්‍රිම කඩල තාව ඇහැරන් ඉන්නකොට නියම නින්ද එන් නැ..කොහොමත් කම්මලේ යකඩතලනකොටත් නින්ද යන ජාතියෙ පොරක් නම් මොනා තිබ්බත් නින්ද යනවා
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මටත් එහෙම තිබ්බ බන්

    ගොඩක් රෑවෙනකන් පාඩම් කරල නැවැත්තුවම
    රෑ වෙනකන් ෆිල්ම් බැලුවම වගේ එහෙම උනේ

    හැමෝටම 8.30 වලින් පස්සෙ යම් වෙලාවක නිදි කිරා වැටීමක් එන්න ගන්නව ඒ එක්කම නිදාගන්නවනම් දිග නිද්දක් එනවා.ඒ නිදි කිර්‍රිම කඩල තාව ඇහැරන් ඉන්නකොට නියම නින්ද එන් නැ..කොහොමත් කම්මලේ යකඩතලනකොටත් නින්ද යන ජාතියෙ පොරක් නම් මොනා තිබ්බත් නින්ද යනවා

    :yes::yes::yes::yes:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මචන් උඹ රෑට නිදගද්දී ඇඟ ෆුල් tired නැද්ද
    එකියන්නේ රෑ වෙලා නිදාගන්න ඕන හින්ද උබ නිදගන්න්වද

    එහෙමනම් වැඩ ඇරිලා ඇවිත් හොඳට එක්සයිස් කරහන්
    ගොඩක්ම කාර්ඩියෝ එව්වා
    ඇඟ ෆුල් මහන්සි කරහන්
    ඊලඟට හොඳට කාළා 10-11 වෙද්දී නිදිමත එනකන් ඉදල නිදාගනින්

    පුළුවන් නම් ඊට කලින් මය්ත්‍රී බාවනාව් කරලා උඹේ මලගිය නාද්යන්ට සියලු සත්වයන්ට දෙයියන්ට පින් දියන්

    තව කරනවනම් හොඳ වැඩක් තියෙනවා

    මේ දවස්වල ලේ හිඟයකුත් තියෙනවා
    පුලුවන්නම් ලඟම ඉස්පිරිත්ලෙට ගිහින් blood donate කරපන්
    ගෙදර ඇවිදින් උබ කරපු පින්/හොඳ වැඩේ මතක් කරලා අරවගේ සියලු දෙනාට විශේහ්ස්යෙන් මලගිය නෑදයන්ට පින් දියන්.

    කරලා බලල රිප්ලයි එකක් දාපන්

    මගෙත් යාලුවෙක් හදිස්සියේ මැරූනා අවුරුදු 5-6 කලින්
    මන් දවසක් දෙකක් දැක්ක උව හීනෙන් ඒ දවස්වල දහම් පාසල් කිට් එක ඇඳන් අතේ මල් වට්ටියකුත් තියන් බලන් ඉන්නවා

    ඒ දවස්වල මට ලේ දෙන්න බෑ
    එත් මන් හවස බුදුන්ට පාන තියලා උට සෙට් පාර්ථනා කරා

    එක එහෙම්ම ඇරිලා ගියා

    (හරිනන් උ මගේ පස්සෙන් ඇවිදින් මට වද දෙන්න ඕනේ මොඅක්ද ජීවත් වෙන කාලේ මන් උට දුන්නේ පුදුම වදයක් :sorry::sorry:)
    ඔය නිදිමත එක පාරක් ආවම ඒක නවත්තගෙන ඉන්න එවුන්ට ආයෙ නින්දට ගියාට නින්ද ය් අන්නෙ නෑ..ඒක වැදගත්..එහෙම කෙනෙක් මුල්ම නිදිමට රෑට එනකොටම නින්දට පලයන්
    :yes::yes:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේකෙ ගොඩක් හොද උපදෙස් කට්ටිය කියල තියෙනවා..නියමයි
    බේත් බොන්න අවශ්ය නෑ
    මේව කරල තමන්ට හරියන ක්‍රමේට හුරු වෙයන්
    මමත් දවසක් නිදි පෙති ඉල්ලුව ඩොක්ටර්ගෙන් පාමසියෙන් දුන් නෑ
    ඒව බොන්න ගියානම් ඇබ්බැහි වෙලා මෙලහට
    රැ වෙනකන් ඇහැරන් ඉන්න පාඩම් කරන ඒව එක පාර නවත්තන අයට මේව සාමාන්යයි කොහොමත්
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    mama kivvata machan strong beer ekak beela nidagena balanna wenasak thiyeda kiyala
    ගෙදරින් පිට නම් try එකක් දීලා බලන්න තිබ්බ බං
    :sorry:
    හම්මෝ මටත් ඔහොම කාලයක් තිබුනා පොඩි කාලේ යස්සනියක් අපේ ගෙදරට ඇවිත් යකා නටන සීන් එකක් හැමදාම පේනවා. ඒ ගෑනි බඩු විකුනන්න වගේ ඇවිත් දොරට ගහනවා අම්ම ගිහින් දොර අරිද්දි ඇතුලට පනිනවා :baffled: ඉතින් දාඩිය දාගෙන ඇහැරෙනවා මහා රෑ :baffled:

    ඉබේම හරිගියා හැබැයි
    :eek: අම්මෝ
    හපොයි පුතේ තෝ හිතනව වැඩී.
    අනෙ මන්දා බං :sorry:
    horror movies balanawa nam ewa nawaththanna
    radio eke pirith dagena nidaganna
    puluwan kamak thiyenawa nam maithri bawanawa hamadama karanna
    music therapy wage deyak nidaganna issella ahanna purudu wenna
    udaw karanna kiyapu uncleta hamurudu namakata mona hari puuja karala e pin hamuduruwange katinma pin anumodan karawanna
    බෙහෙම ස්තූතියි :)
    Reta kana kema digest karanna amaruyi kiyana hethuwa thamayi :

    ekko reta kanna 8 n issara
    nethinam Oily food noka inna
    best = Rice n Curry without spice

    dawas 3 k karala balanna
    baba wage nida ganiyi
    මම කන්නෙ නැති දවස් වලටත් එක වගේ.
    නොකා ඉන්න දවස් වලටත් එහෙමයි.
    අනික 8.30ට වගේ කන්නෙ.
    නිදාගන්නෙ 10ට වගේ
    මනස විවේකීව තියා ගන්න. ස්ලෝ සින්දුවක් අහල නිදා ගන්න. කාමරේ ලයිට් නිවලා ඇස් පියන් මගේ සිත පිරිසිඳුයි කියලා හිතන්න. එතකොට ඕක මග ඇරෙනවා. :D
    බෙහෙම ස්තුතියි මචං :)