:love: :love: :love:
ජීවිතය නැතහොත් LIFE එක ඇත්තේ විදවීමට නොවේ විදින්නටයි
:yes: :yes: :yes: :yes:
1.සිනහ වීම හොදම ඖෂධයයි.නමුත් ඔබ හේතුවක් නොමැතිව සිනහවෙනවා නම් ඔබට ඖෂධ අවශ්‍ය වෙයි.
2.කාලය සම්පුරනයෙන්ම සෑම දෙයක්ම සනීප කරනවා.එක නිසා කාලයට, ටික කාලයක් දෙන්න.
3.සිනහවෙන්න,ඔබට ලෝකයේ තියෙන...