ඇත්තක්ද?

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    :love: :love: :love:


    ජීවිතය නැතහොත් LIFE එක ඇත්තේ විදවීමට නොවේ විදින්නටයි

    :yes: :yes: :yes: :yes:

    life.jpg



    1.සිනහ වීම හොදම ඖෂධයයි.නමුත් ඔබ හේතුවක් නොමැතිව සිනහවෙනවා නම් ඔබට ඖෂධ අවශ්‍ය වෙයි.


    2.කාලය සම්පුරනයෙන්ම සෑම දෙයක්ම සනීප කරනවා.එක නිසා කාලයට, ටික කාලයක් දෙන්න.



    3.සිනහවෙන්න,ඔබට ලෝකයේ තියෙන සෑම ප්‍රශ්නයක්ම අදාල නොවේ.



    ------------

    4.මේකත් වටහාගන්න.


    287421xcitefunfacts.jpg


    :love: :love: :love:
    ------------



    5.ආදරය යනු උදෑසන ආරම්භ වී සවස අවසන් වන දෙයක් නොවේ,එය ඔබට අවශ්‍ය නැති වෙලාවේ ආරම්භ වී ඔබට එය අවශ්‍ය මොහෙතේ අවසන් වන දෙයකි.


    ----------------

    6.ආදරය රබර් පටියක් වැනිය

    280976xcitefung2.jpg


    ----------------



    7.ඔබ ඔබේ වචනත් සමග පරිස්සම් වන්න.ඔබ එක් සැරයක් ඒවා පිට කලොත් ඔව්න්ට ඒවාට සමාව දෙන්නට පුළුවන,නමුත් අමතක කිරීමට නොහැක.





    -----------------

    8.බයේ යථාර්තය.

    ඔබ අදුරට බය නොවේ,ඔබ බය එය තුල කුමක් තිබේ දැයි යන වගටයි.

    ඔබ උස තැන වලට බය නොවේ,ඔබ බය එයින් පහලට වැටේ දැයි යන වගටයි.

    ඔබ ඔබේ වැටේ සිටින මිනිසුන්ට බය නොවේ,ඔබ බය ඔවුන් ඔබව ප්‍රතික්ෂේප කරයි කියන වගටයි.

    ඔබ ආදරය කරන්න බය නොවේ,ඔබ බය ඔබට නැවත ආදරය නොලැබෙයි කියා සිතන නිසයි.

    ඔබ නැවත සැරයක් එය කරන්න බය නොවේ,ඔබ බය ඔබට නැවත නැවත එයින් රිදෙයි කියා සිතන නිසයි.


    -----------------

    :love: :love: :love:


    9.සෑම දෙනම විශිෂ්ටයින්

    ඔබ මාළුවෙකුගේ ගස් නැගීමේ හැකියාව මත ඌව විනිශ්ෂය කරනවා නම් ඌ උගේ ජිවිත කාලයම තම මෝඩයෙක් යැයි විශ්වාශ කරමින් ජිවත් වේ.
    ඇල්බර්ට් අයිස්ටයින්


    :love: :love: :love:



    10.බිම වැටීම පරාජයක් නොවේ.ඔබ නැවත නැගිටීමට උත්සහ නොකරනවා නම් එය පරාජයකි.

    :love: :love: :love:



    11.දේශපාලනය

    283765xcitefunpolitics.jpg


    ඔබ ඔවුන් සමග සිටින තාක් ඔවුන් වීරයෝ වෙති.ඔබ නැති දැක ඔවුන් පුස්සකි..ඔවනුත් ඔබත් අතරින් ඔවුන්ට වඩා ඔබ ප්‍රබලය .

    :yes: :yes: :yes:



    12.SUNGLASSES ඔබට අනෙක් අය දෙස ඔවුනට නොදැනෙන පරිදි බැලීමට ඉඩ සලස්වයි.එය ඇත්ත ජිවිතයේ FACEBOOK වැනිය.

    :cool: :cool: :cool:


    13.ඔබ සාර්ථකත්වය යන තැනට යාමට පරාජය පසූ කල යුතුය.
    Mickey Rooney

    :yes: :yes: :yes:



    14.සාර්ථකත්වය ළගා වෙන්නේ එය ලං කර ගැනීමට උත්සහ කරන කෙන වෙතටයි.
    Henry David Thoreau



    :love: :love: :love:


    * * * මෙය මගේ නිර්මාණයක් වේ මෙය කියව සාධාරණයක් ඉටු කර යන්න * * *
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    ජීවිතය නැතහොත් LIFE එක ඇත්තේ විදවීමට නොවේ විදින්නටයි

    ATTA
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    Life+Love=♥;12368468 said:
    :):yes: ඇත්ත

    ජීවිතය නැතහොත් LIFE එක ඇත්තේ විදවීමට නොවේ විදින්නටයි

    ATTA

    hmmmmmmmmmm

    Gud thread...:)

    aththa fatta thanks niyamyi +7 yi


    Prasad♠;12368917 said:

    එලය ;)



    --- Thnks for the comments ---
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    10.බිම වැටීම පරාජයක් නොවේ.ඔබ නැවත නැගිටීමට උත්සහ නොකරනවා නම් එය පරාජයකි.

    :love: :love: :love:



    11.දේශපාලනය

    283765xcitefunpolitics.jpg


    ඔබ ඔවුන් සමග සිටින තාක් ඔවුන් වීරයෝ වෙති.ඔබ නැති දැක ඔවුන් පුස්සකි..ඔවනුත් ඔබත් අතරින් ඔවුන්ට වඩා ඔබ ප්‍රබලය .

    :yes: :yes: :yes:



    එළකිරි මචෝ.:love: කතා දෙකක් නෙ නියම අදහස් ටික.:love:
    ඔය දාල තියෙන්නෙ මම ගොඩක් කැමති දෙක.
    :D
    මේවා ගැන අපි දැනුවත් කලට ගොඩක් පින්.:)


    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    10.බිම වැටීම පරාජයක් නොවේ.ඔබ නැවත නැගිටීමට උත්සහ නොකරනවා නම් එය පරාජයකි.

    :love: :love: :love:



    11.දේශපාලනය

    283765xcitefunpolitics.jpg


    ඔබ ඔවුන් සමග සිටින තාක් ඔවුන් වීරයෝ වෙති.ඔබ නැති දැක ඔවුන් පුස්සකි..ඔවනුත් ඔබත් අතරින් ඔවුන්ට වඩා ඔබ ප්‍රබලය .

    :yes: :yes: :yes:



    එළකිරි මචෝ.:love: කතා දෙකක් නෙ නියම අදහස් ටික.:love:
    ඔය දාල තියෙන්නෙ මම ගොඩක් කැමති දෙක.
    :D
    මේවා ගැන අපි දැනුවත් කලට ගොඩක් පින්.:)


    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry:

    Thanks..:)