ඌ යට හිතෙන්නේ නැද්ද රුසියාව ඔතන බොරු ගුලියක් අබරන්නේ කියලා.
උන්ගේ power full wepans මොනවත් තවම දාල නැහැ. ඔය ගහන විදියට වඩා හොදට ලංකාවේ හමුදාවත් 1995 ත් ගැහුවා.
ඔතන යන්නේ වෙනම ගේම් එකක්. ඒක දන්නේ පුටීමන් ම තමා. ඔය පිටින් neto උන්ට ඔක්කොම කුණු දාල රුසියා, ඉරාන්, china, උතුරු කොරියාව ඔක්කොම එකහු...