1. -333-

    President resign?

    කිංස්ලි ඕකව බලෙන් හරි තියා ගනී. ඌ මූ ගාවට අවේ කොච්චර හොඳ ජොබ් එකක් දාලද.
  2. -333-

    ලංකාවෙ පොඩි ප්‍රමාණයෙ acrylic ප්‍රිස්ම ටිකක් ගන්න පුළුවන් තැනක් දන්නවද බං? දන්න කෙනෙක් කියහන්කො

    Nehe .. nehe anith peththa.. menna methena wage mathaka. https://goo.gl/maps/jDTtKzGn8RwAJNqM6 den num Companyh mokuth pennanne nehe. wahalada danne nehe. badu genanna bari nisa
  3. -333-

    ලංකාවෙ පොඩි ප්‍රමාණයෙ acrylic ප්‍රිස්ම ටිකක් ගන්න පුළුවන් තැනක් දන්නවද බං? දන්න කෙනෙක් කියහන්කො

    Campus වල lab වලට ගෙනන්නේ නම්, කටුබෑද්ද හන්දියේ 255 පාරට හරෙනකොට , දකුණු පැත්තේ තියෙන පළවෙනිම පාරේ 4 වෙනියට තියෙන ගෙදර තියෙන company එකෙන්. කොරෝනා වලට කලින්. දැන් කොහොමද දන්නේ නැහැ.
  4. -333-

    දැක්කද ආර්යාව ගෑස් පොලිමේ ඉන්නවා

    ඒකී ට gas පොලීමට යන්න තවම හම්බ වෙලා නැහැ. එයා ඉන්නේ අනුරාධපුරේ පොලිමක
  5. -333-

    කොලබ ශෙඩ් වල පෙට්‍රල් වලට පෝලිම ද තාම?

    කොළඹ සමහර ඒව අවුලක් නැහැ St බ්‍රිරිජේත් ඒක ගාව තියෙන එකින් බලන්න. ලංකාවේ ලොකුම ස්ටොක් facility එක තියෙන shade එක. නිකන් දවසට ත් හැබෑයි එතැන පෝලිම. ගොඩක් කොම්පැණි තමන්ගේ සේවකයන්ට ගහන්න දෙන්නේ එතනින්. මම හිතන්නේ බවුසර් 10 ක් එකපාර එක ඉන්ධන ජාතියකින් ස්ටොක් කරන්න පුළුවන්
  6. -333-

    ගාල්ලේ ගෑස් එකට ෆයිට්

    ඉස්සරහට හොරු ගෙට පැනලා, පිහියෙන් ඇනලා නවතී කියලද හිතන්නේ. නෑ. පුකෙත් ඇරලා, කටටත් දීලා, දැන් සෑපද ? කියලත්අහලා යයි.
  7. -333-

    InteliJ Idea Ultimate එක අඩුවට ගන්න/activate කරගන්න ඕන.

    ඒ මොක්ක් කරන එකක් ද බං ඒ?
  8. -333-

    Adsence journey case study 101

    Great. හැමදාම update දාන්න.
  9. -333-

    VGA කාඩ් එකක් ගන්න ඕන.

    Business karana aya adu karanne nehe bun. $ eka wadi une 30% kin num parana stock wala edun mun 150% wage ganan ussala. ithin uba hithanawa da adu weayi kiyala. Me rate palakayo nemayi, minissunge edanma loku awulak tiyenawa. ekko hema magulama niyamanaya karanna ona.
  10. -333-

    ලංකාවෙ සමහරක් සක්කිලි රියදුරන්

    අපෝ අනන්තවත් වෙනවා බං. කොළඹ එලවනවා නම් හැම දාම මොකක් හරි සෙට් වෙනවා. ජෝන් කියාපු කථා ව හරි.
  11. -333-

    ''හුඟාක් දේවල් වැඩිය ඉස්සරහට කල්පනා කරන්න යන්න එපා!'' - බැසිල් රාජපක්ෂ

    අවුරුදු 3 කට පස්සේ ලු නේ ගෙවන්න තියෙන්නේ. ඊළඟට ගන්න එකාට අබ සරණයි. මුන් ඔක්කොම අරගන්න ඕන නය අරගෙන, ඊළග එකාට ගෙවන්න පටවලා, සල්ලිත් අරන් මාරු වෙයි.
  12. -333-

    මචන්ලා උබලා Use කරන Payment Gateway මොනවා ද ?

    ඔය මම දාල තියෙන ඔක්කොම ගේ සෑහෙන්න charge එකක් ගන්නවා. ඒක ඔක්කොමටම කලිං බලන්න. ඕවා use කරන්නේ ඔක්කොම ලොකු කොම්පැණි. උන්ගේ payment වුණේ නැත්ත ත් company ප්‍රොෆයිල් maintain කරන්න, well reputed ඇන්ඩ් trusted එකක් පාවිච්චි කරන්නේ. උබ ලොකු company එකක් නෙමේ නම් third party platform එකක් එක්ක වගේ යන්න.
  13. -333-

    මචන්ලා උබලා Use කරන Payment Gateway මොනවා ද ?

    HSBC / Sampath / HNB /Commercial bank Not me. Our Company Client la use karanne owa.
  14. -333-

    සෞබාග්‍ය දැක්ම පරෙස්සමෙන්

    පොලිස් බල්ලොන්ට ඉව දිගේ එන්න බෑ.
  15. -333-

    China to help Russia with Military Aid. Biden to clash with China President. 🔴 BREAKING

    හොදම එකෙන් කන්න වගේ යන්නේ. අපිට තමා කෙළවෙන්නේ
  16. -333-

    payoneer 10000$ need

    Bump. FB exchange group එකක දාලා බලන්න
  17. -333-

    Airport එකේ හිටපු ජෙපි අංකල් ගේම ඉල්ලුවෙ සුරා එක්ක

    අනිත් ewun shape වෙලා හිමින් සීරුවේ මාරු වෙන කොට සුරා චන්ඩියා වගේ ගේම ඉලල්ලා.
  18. -333-

    Adsence journey case study 101

    bump. uba kohomada articale liyanne..? fivver da?

    No contents