1. jeewantha05

    ~ElaKiri Xiaomi Fan Club~

    Redmi Note 5A ගත්තේ - රු. 16500/=, එළකිරියේ කට්ටිය phone ගන්න තියා ඒ පැත්ත බලන්නවත් එපා කියන තැනකින් තමයි ගත්තේ.
  2. jeewantha05

    electrical switchgear Help

    Main Switch & RCCB 'Hager' වලින්, අනිත් MCB 'Chint' වලින් ගෙනාවේ.
  3. jeewantha05

    ~ElaKiri Xiaomi Fan Club~

    හදිස්සියේ phone එකක් ගන්න ඔ්න වෙලා Online හැමතැනම බැලුවා TNT වගේ courier එකක් හරහා Xiaomi phone එකක් ගෙන්න ගන්න මේ දවස් වල තැපැල් වැඩත් නැති හින්දා. හම්බවුණේ නෑ. ඒක හින්දා ලංකාවේ විකුණන තැනකින් Mi Redmi Note 5A ක් ගත්තා. Online ගේනවට වඩා ලාබයිත් එක්ක. Phone එක mi site එකේ verify කරලා බලපුවාම...
  4. jeewantha05

    electrical switchgear Help

    Kevilton modular series එක ලස්සනයි. මම ලඟදි ගත්තා.
  5. jeewantha05

    full body checkup

    Hospital වල package වලට යන්නේ insurance claim ගන්න පුළුවන් හින්දා.
  6. jeewantha05

    full body checkup

    මම VP doctor කෙනෙක් channel කරලා body checkup එකක් කලා. බිලට ලොකු doctor charge එකකුත් දාලා තිබුණා. අන්තිමට Report ටික අරගෙන ඒ doctor ගාවට ගියාම සත පහකට ගණන් ගත්තේ නෑ. මට body checkup එපා උනා.
  7. jeewantha05

    හෙමින් පෑන මාරු කරලා

    පවු පොඩි එකා. සිංගප්පූරුවේ මැජික් දැකලා මූ මොනවා කරගනිද දන්නෑ.
  8. jeewantha05

    Amazing Israel Part 7 - Israeli Air Force

    :cool::cool::cool:
  9. jeewantha05

    කූඹියෝ එක්ක ...

    :cool::cool::cool:
  10. jeewantha05

    24x7 online

    car Battery එකකට Inverter එකක් set කරලා inverter එකෙන් Direct හරි නැත්නම් තව UPS එකක් හරහා හරි lap එකට Current එක දෙන්න. Battery එකtrickle charger කින් ගෙදර main supply එකෙන් දිගටම charge කරන්න. දවසක් Current එක නැතිව ගියත් lap එක අවුලක් නැතුව දුවයි. නැත්නම් Inverter එක නැතුව මේකක් පාවිච්චි කරන්න.
  11. jeewantha05

    පැන්ට්‍රියක් හදාගන්න

    තේක්ක පැන්ට්‍රි දික් අඩිය 21000 ක් ලු. ගාණ සාධාරණද?
  12. jeewantha05

    24x7 online

    මොකටද බං ලැප් එක දවසේම online තියන්නේ??
  13. jeewantha05

    පැන්ට්‍රියක් හදාගන්න

    මමත් ඇලුමිනියම් පැන්ට්‍රියක් කර ගන්න තැනක් බලනවා. කට්ටිය දන්න තැන් තියෙනවද?
  14. jeewantha05

    Fast Charging Tip

    :cool::cool:
  15. jeewantha05

    Stingray T 2016

    බම්ප්
  16. jeewantha05

    ~ElaKiri Xiaomi Fan Club~

    KCPL9sMq9Hw

    No contents