1. jeewantha05

    Aliexpress promotion week of brands :)

    :cool::cool:
  2. jeewantha05

    ප්‍රංශයට

    :yes::yes:
  3. jeewantha05

    ප්‍රංශයට

    ලංකාවේ හැම රාජ්‍ය ආයතනයක්ම දුවන්නේ ඔය විදියට. දේශපාලකයෝ පැත්තකින් තියමුකෝ. ආයතනයේ ලොක්කොත් තීරණ ගන්නේ ඉතාම පටු විදියට හිතලා. ඉතින් ආයතන වලට කෝටි ගණන් පාඩුයි. එක ඉතින් ආයතනයේ කාගේවත් සාක්කුවේන් යන්නෑ නේ. එක හින්දා හැමදාම වෙන්නේ එක. අපි බදු ගෙවමූ.
  4. jeewantha05

    Arduino Kit

    මොනවද ගන්නේ කියලා තීරණය කලාද?
  5. jeewantha05

    Arduino Kit

    http://www.duino.lk/Bee-Box-Starter-Kit-V2-Product-Code-9653500 Designed By : Myhub.lk මෙය ආර්ඩුයිනෝ ප්‍රෝග්‍රෑමින් ආරම්භ කරන ආර්ධුනිකයන් සඳහා වූ උපකරණ කට්ටලයක් වන අතර myhub.lk/arduino/ වීඩියෝ පාඩම් මාලාවට සමගාමිව යන ක්‍රියාකාරකම් වලට අනුකූලව නිර්මාණය කර ඇත.
  6. jeewantha05

    පට්ට Photo

    :cool::cool::cool::cool:
  7. jeewantha05

    Crow Island Beach Park

    :cool::cool::cool:
  8. jeewantha05

    SLT 4G Routers 999 Promotion Offer !!!

    SLT මොන 4G/ Fiber package එකකටවත් Dialog 4G වල වගේ Rental free Voice Line එකක් දෙන් නෑ නේද?
  9. jeewantha05

    ~ElaKiri Xiaomi Fan Club~

    MIUI Global ROM එකෙන් Wallpaper Carousel එක අයින් කරලා නේද? ඉන්දියන් උන්ට විතරයිලු ඒක දීලා තියෙන්නේ.
  10. jeewantha05

    Dialog හොරු.....

    අළුත් Dialog Time base එක Dongle එකට දාලා පාවිච්චි කරන්න බැරිද බං. Dialog App එකෙන් Active කරන්න පුළුවන්. Dongle එකෙන් net යන කොට Sim එකේ balance එකෙන් කැපෙන්නේ.
  11. jeewantha05

    ebay help!

    17tracking site එකේ විතරයි පෙන්නන්නේ. Sl post tracking එකේ කිසිම දෙයක් පෙන්නන්නේ නෑ.
  12. jeewantha05

    Dialog Time Base 50 Rs

    Dialog traffic එක දැන් සම්පූර්ණයෙන් Mobitel එකට එනවා. Mobitel එකට එක Handel කරන්න බැරි වුණ ගමන් උනුත් FUP දායි.
  13. jeewantha05

    ebay help!

    ඔය ජාතියේ Tracking no. Fake මට හිතෙන්නේ. මමත් ලඟදි දාපු order එකක් order එක දාලා දවස් තුනකට පස්සේ ලංකාවට ආවා කියලා tracking වල පෙන්නුවා. දැන් දවස් 10කටත් වැඩියි ගෙදරට ආවේ නෑ. සාමාන්‍යයෙන් එහෙම වෙන්න විදියක් නෑ.
  14. jeewantha05

    Dialog NEW TIME BASED PKGS

    අළුත් Dialog Time base package එකක් active කලා. අන්තිමට Data ක් නෑ. Sim එකේ තිබ්බ balance එකක් නෑ. Call center කතා කලා විසඳුමකුත් නෑ. ආයේ පැය 4 ක් 5 ක් යනකම් Data pack active කරන්නත් එපා කිව්වා
  15. jeewantha05

    Mobitel ekatath me tika langadima wenawa

    අළුත් Dialog Time base package එකක් active කලා. අන්තිමට Data ක් නෑ. Sim එකේ තිබ්බ balance එකක් නෑ. Call center කතා කලා විසඳුමකුත් නෑ. ආයේ පැය 4 ක් 5 ක් යනකම් Data pack active කරන්නත් එපා කිව්වා.
  16. jeewantha05

    Dialog NEW TIME BASED PKGS

    Dialog අපිට ඇරියාම එහෙනම්.

    No contents