1. Gingy

    ඔයාටත් සෝෆාවක් උඩ තුරුල් වෙලා ඉද්දි මෙහෙම ලොකුම ලොකු වැරැද්දක් වෙලා තියෙනවද?

    ඇරල බලපන්, ඕන කෑල්ල හයිලයිට් කරල තියෙනව, අනික් ඒවා පොන්න චුරු චුරු
  2. Gingy

    කිරිබත් දුන්නෙ නෑ කියල ගහල මැරිල.

    ඇත්ත බැල්ලි වගේ ඇවිත් තිබුනා පස්සෙන් අඬ අඬ.
  3. Gingy

    ඔයාටත් සෝෆාවක් උඩ තුරුල් වෙලා ඉද්දි මෙහෙම ලොකුම ලොකු වැරැද්දක් වෙලා තියෙනවද?

    හයිලයිට් කරල තියෙනව පකෝ, මං කියෙව්වත් නෑ ඔක්කොම. සෝෆා එකේ සීන් එක දැක්කා ශෙයා කලා මේකෙ අයින්ස්ටයින්ගෙ තියරි ගැන දාන්නද කියන්නෙ :D ------ Post added on 1727787777 ------ Post added on 1727787815
  4. Gingy

    55 inch TV ( NON Smart )

    FB tibuna dehiwala shop ekak 90ta 55 TCL (refurbished) with warranty
  5. Gingy

    කිරිබත් දුන්නෙ නෑ කියල ගහල මැරිල.

    ඒ උඹද? අපේ උන් වගයක් ඌගෙ පල්සරයක් උස්සලා තිබ්බ සල්ලි සීන් එකකට.
  6. Gingy

    කටින් වත් කරන්නකෝ බබා, ගියෙ නැති උනාම රිදෙනවා

    කියල කිව්වම මේ හුත්තියො ඇවිත් ෆේස්බුක් ගෲප් වලින් අහනව, පව් යකෝ කොල්ලා
  7. Gingy

    කිරිබත් දුන්නෙ නෑ කියල ගහල මැරිල.

    මහින්ද දේශප්‍රිය ලොක්ක වෙන්නැති ඕක පස්සෙ ඉන්නෙ, කිරිබත් රහට හදන්න කිව්වනෙ, ඔය යකා පරණ පන්ති පහ ගියපු ජෙප්පෙක් පාතාලෙ ඉරෙට්ටා.චූටි පයි තියන උන්ට පාතාලෙ කියන වචනෙ ------ Post added on 1727786553
  8. Gingy

    ලංකාවේ උන් රවට්ටලා OTP උස්සපු යුක්රේන ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට

    සල්ලි නැති වූ අයට සොයා දෙනු ලැබේ, සොරාගත් මුදලට සමාන මුදලක් මුලින්ම අපේ එකවුන්ට් එකකට දාන්න ඕනෑ, එතකොට සල්ලි එලියට යන දොර හොයාගන්න පුළුවන්.
  9. Gingy

    අද ගියා බිරියානියයි චිකන් මික්ස් රයිස් එකයි ගන්න.අනුර කුමාර ජනාදිපති වුන නිසා 100ක් ම අඩු කරලා කියපන්කෝ😍🔥.

    අල්මාස් එකෙන් කන්න අප්පිරිය නැද්ද බං, වත්තල එකට නම් තම්බි යන්නෙත් නෑ.
  10. Gingy

    My Red Comrade 1080p x265 - Direct Streaming / Download 😋 - Ad, popup, timer, slow download, virus, password archive වාත නැතිව feat. OnaHuptak 😍

    ඕකෙ ලයිටින්, සෙට් එක හදපු හැටි එහෙම පට්ට ඉන්ටරෙස්ටින්, විශේෂයෙන් අර කැන්ඩල් ලයිට් සීන් එක. පුකත් ඇතුළුව එඑ සිනමොග්‍රැපි ආතලුත් බලපල්ලා
  11. Gingy

    මෙහෙම දේවලුත් වෙලා තියනවා වාහන ලිස්ට් එකේ 🚗🚐

    අඩෝ මගෙ නමටත් තියේ එකක් :D උඹලත් බලාපල්ලා
  12. Gingy

    මළගෙදර යනවා කියා කොන්ඩම් රැගෙන ගිහින්

    ado spa thread ekak damu apahu, dan loke wenas wela
  13. Gingy

    ඇහැ ඇතුලෙ කෑල්ලක් එහෙ මෙහෙ යනවා

    අරුණ ගෙන් කලා නම් සෙකන්ඩ් ඔපීනියන් එකක් ගන්න, මම දන්න තුන් දෙනෙක්ගෙ ඇස් කෑවා, දෙන්නෙක්ගෙ පර්මනන්ට් ඩැමේජ්, අනිකගෙ නම් සනීප කලා වෙන ඩොක්ටර් කෙනෙක්. සනීප උන කෙනාගෙ පුතා මගෙ යාලුවෙක්, කියල තියෙන්නෙ ඩොක්ටර්ගෙ නොසැලකිල්ල කියල. ලීගල් කේස් එකකුත් ගියා මට මතක හැටියට.

    No contents