1. Gingy

    ඇහැ ඇතුලෙ කෑල්ලක් එහෙ මෙහෙ යනවා

    බිම දාගත්තම ලෙන්ස් යනව, ඩොකෙක්ට පෙන්නපන්
  2. Gingy

    ඔයාගෙ බිරිඳත් මෙහෙම ද්‍රෝහී වෙලාද?

    එහෙනම් අනාගතේ බඳින්න ඉන්න එකාට ද්‍රෝහී උනා කියන්නෙ පම්කක්ද?
  3. Gingy

    ඔයාගෙ බිරිඳත් මෙහෙම ද්‍රෝහී වෙලාද?

    අර ද්‍රෝහී උන පොටෝ වලින් හුත්තො, පේන්නැද්ද පෙට්ටියත් කැඩිලා
  4. Gingy

    මේවා Child Abuse නෙමෙයිද? ගුරුවරියක් කරල ප්‍රසිද්දියෙ දැම්මම හරිද?

    එහෙනම් දෙමව්පියොත් වරදට හවුල්. ඔව් ඔය කේස් එක ඔතිනින් නවතිනව. ඒත් අඩු ගානෙ මොලයක් ඇති එකෙක් හරි ලමය ඔතනට නොදා ඉඳීනෙ
  5. Gingy

    මේවා Child Abuse නෙමෙයිද? ගුරුවරියක් කරල ප්‍රසිද්දියෙ දැම්මම හරිද?

    නෑ බං, ප්‍රොෆෙශනල් විදියට දැම්මෙ. පකයා කම්මැලිකමට මේකෙ තියෙන ටෙක්ස්ට් කොපි කරල දැම්ම නේහ්? සොර ගෙඩියා
  6. Gingy

    ඔයාගෙ බිරිඳත් මෙහෙම ද්‍රෝහී වෙලාද?

    මේකි බඳින එකාට හුකන්න වෙන්නෙ ළමයි හදන්න විතරයි. ඒකත් මිශනාරි විතරයි :D ------ Post added on 1727763831
  7. Gingy

    මේවා Child Abuse නෙමෙයිද? ගුරුවරියක් කරල ප්‍රසිද්දියෙ දැම්මම හරිද?

    රජයෙ පෝශන වැඩසටහනට අයිතිද බලන්න ස්කෝලෙ, හෙණට ගහගැනිලි තියෙන්නෙ.
  8. Gingy

    මේවා Child Abuse නෙමෙයිද? ගුරුවරියක් කරල ප්‍රසිද්දියෙ දැම්මම හරිද?

    අඩෝ ඒ ෆේක් එකවුන්ට් එක රෙස්ට්‍රික්ට් උනා, අවුරුදු ගාණක් පාවිච්චි කරපු එක, රිපෝට් වරුසාවක් වහින්න ඇති :D පට්ට ආතල්
  9. Gingy

    මේවා Child Abuse නෙමෙයිද? ගුරුවරියක් කරල ප්‍රසිද්දියෙ දැම්මම හරිද?

    ආතල් නෙමෙයි බං, තමන්ගෙ බිස්නස් එක ළමයින්ගෙ අනාගතේ විනාස නොවෙන්න කරගන්න දැනගන්න ඕන. බේසික් ඩීසන්සි වත් නැති නම් ටීචර් කියල හඳුන්වගන්න එක හොඳ නැහැ
  10. Gingy

    මේවා Child Abuse නෙමෙයිද? ගුරුවරියක් කරල ප්‍රසිද්දියෙ දැම්මම හරිද?

    Fake එකකින් කමෙන්ට් කලා, ඒකත් ඩිලීට්. මේ ගෑනි මෙ සීන් එක දැනගෙන කරන්නෙ බං, වීඩියෝ එක ක්‍රින්ජ් නිසා තව උන් බාගන්න. ළමයින්ට හෙණ ගැහුවත් ඒකිට වැඩක් නෑ
  11. Gingy

    මේවා Child Abuse නෙමෙයිද? ගුරුවරියක් කරල ප්‍රසිද්දියෙ දැම්මම හරිද?

    සිරා සීන් එක ඕයි, කොයි එකටත් ළමයින්ගෙ ආරක්ශාව අදාල තැනකට රිපෝට් කලා වීඩියෝ එකත් එක්කම. ඒත් ඉතින් ළමයගෙ මූණ ටීවී එකේ ගියා කියල ආතල් එකට දෙමව්පියො ඇක්ශන් ගන්න එකක් නැහැ.
  12. Gingy

    මේවා Child Abuse නෙමෙයිද? ගුරුවරියක් කරල ප්‍රසිද්දියෙ දැම්මම හරිද?

    eeka thamai ban mageth point eka, podi eka kiyanawane gedara kawuruth na kiyala. දෙමව්පියන්ට ළමයින්ට දොස් කියල වැඩක් නෑ, ක්‍රින්ජ් වීඩියෝ දාන්න කලින් අර ටීචර් කියන හුත්ති දැනගන්න ඕන සල්ලි වලට වඩා ළමයින්ගෙ සේෆ්ටි එක ගැන හිතන්න
  13. Gingy

    මේවා Child Abuse නෙමෙයිද? ගුරුවරියක් කරල ප්‍රසිද්දියෙ දැම්මම හරිද?

    ෆේක් එකකියි ආයෙ දැම්ම බං :D බලමු ඒක ලමයි ගැන ආදරේ නම් බන් ළමයින්ගෙ සේෆ්ටි කම්ප්‍රමයිස් වෙන වැඩ කරන්නෙ ඇයි, මම පිටරටක ස්කෝලෙක වැඩ කලා, පබ්ලික් ෆොටෝ එකකවත් ළමයින්ව ගන්න බෑ අම්මලගෙන් කන්සෙන්ට් එකක් නැතුව ළමයගෙ කන්සෙන්ට් එක වැඩක් නෑ, ඒකත් පර්සනල් ඩිවයිස් වලින් ගන්න බෑ , එඑ තිබුනත් තව රෙගියුලේශන්...
  14. Gingy

    මේවා Child Abuse නෙමෙයිද? ගුරුවරියක් කරල ප්‍රසිද්දියෙ දැම්මම හරිද?

    කමෙන්ට් එක හුත්තො ඩිලීට් උනෙ, වීඩියෝ එක තියෙනව තාම කැරිම ටොක්සික් දායක සභාවක් ඉන්නෙ
  15. Gingy

    මේවා Child Abuse නෙමෙයිද? ගුරුවරියක් කරල ප්‍රසිද්දියෙ දැම්මම හරිද?

    නෑ බන් ප්‍රසිද්දියෙ ඕක දාන එකයි වැරැද්ද. ඒ කෙල්ලම කියනව ගෙදර කවුරුත් නෑ අරකයි මේකයි. ප්‍රසිද්දිය එකක්, ප්‍රයිවසි තව දෙයක්. මේ හුත්ති ළමයි විකුණගෙන කනව, ඒක අවුලක් නෑ කියමු, ළමයින්ගෙ ආරක්ශාව ඔහොම කම්ප්‍රමයිස් කරන එක අනුමත කරන්න බෑ.ඕකට කමෙන්ට් කරල විනාඩි දෙකෙන් කමෙන්ට් එක ඩිලීට් උනා :D
  16. Gingy

    තං මලක්

    ළමය ඉන්නව බ්‍රෝ, කර වෙන වෙලාවට රොටි පුච්චන්න අමාරුයි :D තාම ගෑනි එපා වෙලා නම් නෑ. මහණ වෙලත් නෑ තඅම :D

    No contents