1. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :D:D අපිවත් බලාගන්න පුළුවන් වෙයි.. අපි ෆේක් වලින් නෙමේ ඉන්නේ... රියල් නමින්...
  2. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මටත් කාලයක් මෙහෙම හිතුනා... මානසිකව පැලෙන්න වැටිලා තිබ්බේ... අපි මේ පන දාගෙන ආදරෙන් ඇග හදාගන්නවා. ආස දේවල් දීලා. ඇදුම් අන්දලා... අන්තිමට ඒ හැමදේම දාලයි අපිට යන්න වෙන්නේ... පෙළක් අය ඉපදිලා දවස් ගානෙන් මැරෙනවා.... අපි ටික කාලක් ජීවත් වෙලා මැරෙනවා.. ඉපාදුනන්ම් අනිවා මැරෙනවා..... මැරෙනවාන්ම් ඇයි...
  3. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අයියේ... මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න හිටියේ.. ප්‍රශ්න අංක 1 අනු කොටස්.... 1. බදින්නේ නැද්ද? 2. බදිනවන්ම් කොහොම කෙනෙක්ද හොයන්නේ? 3. ඔයාගේ දරුවාට කොහොමද? (හිත රිද්දන්න නෙමේ ඇහුවේ) 4. ඔයාගේ ජීවිතේ ප්ලෑන් මොනවද?
  4. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එල මචන්.... ගුඩ් නයිට්... තෙරුවන් සරණයි...
  5. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඇයි උබේ ඇට 2.. :D:D:yes::yes: ඕවා කල්පනා කරනකොට කලකිරෙනවා නේද බන්
  6. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :D:D දැක්කනේ මට තියෙන ආදරේ... :D
  7. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කුණුහරප කියන්න එපා... මට කොටු දාන්න කියුවා... මේක බන් ****..
  8. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මම විතරනේ දැක්කේ... ලබ්බටත් පෙන්න දැම්මේ... එතකොටවත් ඕකාට ආසාවක් එන්නේ නැතේ...
  9. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    දැක්ක කල් උබව..... දැන් කොහොමද? දාලද?
  10. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    නිදිමතයි අක්කේ අද..
  11. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උබට පිස්සු බන්... ඉන්න විදිහට ඉඩහන් බන්.... කුණු ශරීරෙට වැඩිය ආදරේ නොකර.. :D
  12. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :cool: අක්කා මාව දැකලා තියෙනවද? :eek:

    No contents