☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරන් බ්‍රේස්ලට් දාන්න එපාස්...
    මේ වගේ සිල්වර් එකක් දාපන් මචෝ.
    349cgg4.jpg

    අඩෝ මේ උඹද ඉන්නේ.. කළුයි කිවුවේ බොරු නේද.... බ්‍රේස්ලට් එකක්ද බං... මැෂින් ගන් එකක පතුරම් වැල වගේ...:D

    බලමු බං...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේ මල්ලි ඉන්න විදිහට ඉන්න...මෙතන ඉන්න චීන උරෝ කියන ඒවා අහන්නේ නැතිව....:angry::angry: ඉන්න විදිහ ලස්සනයි නෙව....:):)

    :cool: අක්කා මාව දැකලා තියෙනවද? :eek:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම ඊයේ arrow බැලුව බං.
    දැන් උගේ වගේ ඇගකට ආසයි බං.
    ඇදුමක් අන්දම ලස්සනට පේනවා බං ඇග ගානට තිබ්බම :yes:

    උබට පිස්සු බන්... ඉන්න විදිහට ඉඩහන් බන්.... කුණු ශරීරෙට වැඩිය ආදරේ නොකර.. :D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ මේ උඹද ඉන්නේ.. කළුයි කිවුවේ බොරු නේද.... බ්‍රේස්ලට් එකක්ද බං... මැෂින් ගන් එකක පතුරම් වැල වගේ...:D

    බලමු බං...
    බොරු නෙවේ බං.. ලයිට් එලියට ඔහොම පේන්නේ.

    මොකෝ දන්නවද මම එහෙම කිව්වේ.. උඹේ අත පය දිගයිනේ බං. හොඳට කැපිල පේනවා. එතකොට අතේ මුකුත් නැති උනාම අත පාලුයි වගේ බං.
    ඒක අතක ඔරලෝසුවයි අනිත් අතේ බ්‍රේස්ලට් ඒකයි තිබ්බම එළකිරි.

    උඩ රැවුල වවන්නේ නැතුව මුණ දෙපැත්තෙන් කට් එකක් තියපන් මම කියනවට ;)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබට පිස්සු බන්... ඉන්න විදිහට ඉඩහන් බන්.... කුණු ශරීරෙට වැඩිය ආදරේ නොකර.. :D
    ශරීරෙ කුණු තමයි බං. ඒ උනාට මිනිස්සු දකිනකොට ප්‍රසන්නව ඉන්න එපැයි බං :(
    අපෝ මුගේ හැටි කියල පිළිකුල් භාවනාව කරව ගන්නෙ නැතුව.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ශරීරෙ කුණු තමයි බං. ඒ උනාට මිනිස්සු දකිනකොට ප්‍රසන්නව ඉන්න එපැයි බං :(
    අපෝ මුගේ හැටි කියල පිළිකුල් භාවනාව කරව ගන්නෙ නැතුව.

    :rolleyes::rolleyes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වැදගත් දෙයක් කතා කරන්න විදියක් නැහැ... එනවා මෙතන මගුලක් අරගෙන... හයිව් එවුන් මට පේන්න බැහැ... උට්ට.:(:angry:
    ගහපන් මෙන්න මෙහෙම