හිඩ්න්_නොකර_නොපෙනෙන_ෆෝල්ඩරයක්_හදන_විදිහ
ආයුබෝවන් කට්ටියට
මේ මගේ දෙවනි ත්‍රෙඩ් එක මේ ත්‍රෙඩ් එකෙන් මන් ඔයාලට කියලා දෙන්නේ හිඩ්න් නොකර නොපෙනෙන ෆෝල්ඩරයක් ක්‍රියේට් කරන විදිහ ගොඩක් අයට තමන්ගෙ ඩේටා අනික් අයගෙන් ආරක්ෂා කරගන්න එක ප්‍රශ්ණයක්නෙ මේක ඒ වැඩේට උදව්වක් වෙයි මේ විදිහට ෆෝල්ඩරයක් හදලා ඒක...