හීරුණ_සීඩී_ආයි_පාවිච්චි_කරන_විදිහ
ආයුබෝවන්
මෙන්න මගේ තුන්වෙනි ත්‍රෙඩ් එක
තුන්වෙනි ත්‍රෙඩ් එකෙන් මන් දෙන්න හිතුවේ හැමෝටම එකවගේ ප්‍රයෝජනවත් වෙන දෙයක්
ඩීවීඩී සීඩී හීරුනාම ඒවගේ තියෙන ඩේටා ආපහු ගන්න බෑ නේද රීඩ් කරන්නේ නෑනේ ඩිස්ක් එක හීරිලා නිසා ඉතින් හැමෝම කරන්නේ ඩිස්ක් එක අයින් කරලා දාන එක ඒත්...