1. Ameesha2

    වියරුවෙන්

    ❤️
  2. Ameesha2

    වියරුවෙන්

    හාකො 😬
  3. Ameesha2

    වියරුවෙන්

    හපොයි මේක අවුල් ද?
  4. Ameesha2

    වියරුවෙන්

  5. Ameesha2

    පතමි නොගැටෙන ලෙසට 💔

    ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
  6. Ameesha2

    පතමි නොගැටෙන ලෙසට 💔

    පතමි නොගැටෙන ලෙසට කිසි දින සොඳුරු ඔබේ මුව කමල මා දෙනෙතේ අසමි යලි එය සැබෑ පැතුමද සැඟව වැලපෙන බිඳුනු සඳ ඔය තුරුණු සිත් මඩලේ උයන තරුණයි ගඟද තරුණයි ඈත කඳු වැටි පෙලද තරුණයි ගතින් නොවුනත් සිතින් මහළුව ඇයිද සකිසඳ තවම ලොව තරුණයි උයන අඳුරුද ගඟට රිදුනිද ඈත කඳු වැටි පෙලට දැනුනිද...
  7. Ameesha2

    දෙබැම දේදුනු - පණ්ඩිත්ඩ බ්ලිව් ඩී අමරදේව සමග දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

    දෙබැම දේදුනු විලස සුදිලෙන්නේ දිලෙන දේදුනු සැනෙකි පවතින්නේ දෙබැම නිල්වන් වැහි වලා වැන්නේ වැහි වලාවෙනි විදුලි සැර එන්නේ දෙනෙත් නිලුපුල් සිරිනි සැරසෙන්නේ නිල් උපුල්මය වරෙක මැලවෙන්නේ මිණි පහන් නෙතු අඳුර දුරලන්නේ මිණි පහනමය වරෙක ගිනි ගන්නේ හෙලන සුසුමයි මුදු සුවඳ දෙන්නේ මද නලයි මුදු සුවඳ...
  8. Ameesha2

    Beautiful night in Venice ✨😍

    උපුටා ගැනීම ✨ TRAVEL WITH ALEX ✨ ෆේස්බුක් පිටුවෙන්
  9. Ameesha2

    මුදු හදැති - ඩබ්ලිව් ඩී ආරියසිංහ සමග ඉන්දිකා උපමාලි

    මුදු හදැති කුළුණු බරිනී කල්‍යාණ ස්වර්ණ උවනී නුඹ සමග එක්ව ගොඩවී දීවි ඔරුව දියත් කරමි සඳ සේම සිහිල රසිනී රැය සේම පැතුම් ගිහිනී උර මඬල උවන සඟවා මම එක්ව එමී ස්වාමී ඉඳු සයුරු ඉවුරු තලයේ පා ලකුණු නුඹේ දුටිමී මා බලා පෙරමගට ආ පා රිදුම් දේ ද සොඳුරී දුරු කතර ඉමෙක වෙහෙසී මා නිසාම උන්...
  10. Ameesha2

    Switzerland - 3 Winter Time ❄💙

    උපුටා ගැනීම ❄ TRAVEL WITH ALEX ❄ ෆේස්බුක් පිටුවෙන්
  11. Ameesha2

    මුදු හදැති කුළුණු බරිනී ♥ - ඩබ්ලිව් ඩී ආරියසිංහගේ ඔබ නොඇසූ මියුරු ගීයක්

    මුදු හදැති කුළුණු බරිනී කල්‍යාණ ස්වර්ණ උවනී නුඹ සමග එක්ව ගොඩවී දීවි ඔරුව දියත් කරමි සඳ සේම සිහිල රසිනී රැය සේම පැතුම් ගිහිනී උර මඬල උවන සඟවා මම එක්ව එමී ස්වාමී ඉඳු සයුරු ඉවුරු තලයේ පා ලකුණු නුඹේ දුටිමී මා බලා පෙරමගට ආ පා රිදුම් දේ ද සොඳුරී දුරු කතර ඉමෙක වෙහෙසී මා නිසාම උන්...
  12. Ameesha2

    මල් අතර නපුරුම මලද ඔබ - ඩබ්ලිව් ඩී ආරියසිංහ

    Thank you ♥ Thank you ♥ Thank you ♥ Thank you ♥ Thank you ♥ Thank you ♥
  13. Ameesha2

    Iceland 💙

    Blue Lagoon, Iceland 💙 Blue Lagoon, Iceland 💙 Blue Lagoon, Iceland 💙 Blue Lagoon, Iceland 💙 Black Sand Beach, Iceland 🖤 Black Sand Beach, Iceland 🖤 Black Sand Beach, Iceland 🖤 Black Sand Beach, Iceland 🖤 උපුටා ගැනීම 💙🖤 TRAVEL WITH ALEX 🖤💙 ෆේස්බුක් පිටුවෙන්
  14. Ameesha2

    මල් අතර නපුරුම මලද ඔබ - ඩබ්ලිව් ඩී ආරියසිංහ

    ඔව්... ලස්සන කටහඬවල් එකින් එක නැති වෙනවා :(
  15. Ameesha2

    මල් අතර නපුරුම මලද ඔබ - ඩබ්ලිව් ඩී ආරියසිංහ

    මල් අතර නපුරුම මලද ඔබ... සුවඳින් මගේ සිත උමතු කල... සිය ගනන් බමරුන් දුටු මතින මල් පෙති සලා ඉඟි බිඟි කලද... නිකරුනේ බිම ඉහිරී නොයන ආදරයමයි මලකට සුවඳ... මගේ සිහින ලොවේ ලිය ගොමු අතර මට නොපෙනිලා හෝ ඔබ ඉන්න... මල් සිනා පෙති රේණු අරගන්න ඒ සුවඳ විතරක් ඔබ මට දෙන්න... ගායනය : ඩබ්ලිව් ඩී...
  16. Ameesha2

    W.D. Ariyasinghe

    නිවන් සුව ලැබේවා !
  17. Ameesha2

    නිසංසල රෑ

    නිසංසල රෑ ඔබේ වෙණ නද මා සොයාගෙන හෙමින් ආවා මා සොයා ආවා... බමර සරයෙන් සවන පාරා හද තුලට ආවා දෑස කඳුලින් තෙමී වැසුනා... නොලියු ගීතය හිතේ ගුලි වී නිදා සිටියා ඒ වෙලාවේ දෑස කඳුලින් තෙමී වැසුනා... සහස් සුවහස් තාරකාවෝ කන් යොමාගෙන නෙත් අයාගෙන බලා හිටියා නීල ආකාසේ... බමර සරයෙන් සවන පාරා හද...

    No contents