1. Ameesha2

    පහන් තරුව...

    අහස මේකුළු පීර පීරා නුඹ සොයයි සහන් තරු එලි නුඹ සොයයි නුඹ ලඟම රැඳි නුඹට නොපෙනෙන පහන් තරුවයි ඒ මමයි ගං දෑල දිය දෝව දෝවා ආදරේ දිය සරැලි නංවා නුඹ ඇදෙයි ඉවුරු තෙර මා ලතැවෙනා බව දන්නවා දැයි සැක සිතෙයි මගේ නෙතු අග පාර පාරා හීන සිතුවිලි සීනු හඬවා නුඹ සරයි නුඹේ නෙතු මා රිදවනා බව නුඹ...
  2. Ameesha2

    KASUN KALHARA ~~Song Requests~~

  3. Ameesha2

    කොතැනහෝ හමුවේවි අපි යලි

    කොතැනහෝ හමුවේවි අපි යලි මේ පුංචි මහ පොලොවේ සිහින වල නටඹුන් නගර හමුවේ නතර වී මොහොතක් හිනාවී වෙන්ව යමු ආයේ උයන් තෙර ලඟ අවන්හල දුර තාම සැනකෙලි බිමකි ආදරයේ අපට අපි මග හැරී බෝ දුර ගෙවා ආවෙමු දෙමග ජීවිතයේ සිහින පොදි බැඳ පැමිණි මඟ දිග තවම මිහිරී මතක ජීවිතයේ හිතක් යට සැඟවී මෙතෙක් දුර...
  4. Ameesha2

    නුඹ ලඟින් සිටියානම්... 💔

    නුඹ ලඟින් සිටියානම්... උදා හිරු එලියටත් කලියෙන් එලිය අරගෙන වඩීවී... විඩා ගෙනෙනා ඉරේ සැඩ රැස් සෞම්‍ය වී මට දැනේවී... නුඹ පෑව සෙනෙහෙ ලඟ ඉඳන් මට හිතා ගන්නත් බැරි තරම්... සෙවනැල්ල වී නුඹ ලඟින් සිටියානම් තව යා හැකිය ගව් සිය දුරක්... එදා මගේ හිත සනසමින් නුඹ නිව්ව ගින්දර කොයි තරම්...
  5. Ameesha2

    එක ‍මොහොතක් හැකිද ඔබට...

    එක ‍මොහොතක් හැකිද ඔබට මගෙ නෙතු වෙන්න... සාගරයක් වගේ ගලන කඳුළු දකින්න... එක මොහොතක් හැකිද ඔබට මගෙ ලය වෙන්න... නිමක් නැතිව හෙලන සුසුම් හඬ කන් දෙන්න... එක මොහොතක් හැකිද ඔබට මගෙ හිත වෙන්න... දිවිය පුරා දරාන උන් දුක විඳගන්න... එක මොහොතක් හැකිද ඔබට මම වී ඉන්න... ජීවිතයම රිදවූ...
  6. Ameesha2

    Thank you... ඔයා කැමතිම ගායකයා කසුන් කල්හාර ද?

    Thank you... ඔයා කැමතිම ගායකයා කසුන් කල්හාර ද?
  7. Ameesha2

    රත්තරනේ 💔

    🙁
  8. Ameesha2

    රත්තරනේ 💔

  9. Ameesha2

    අරුමය 💔

    නුඹේ හද ලඟ පිපුනු මා සිත මේ තරම් දුර ආපු අරුමය මටත් නොකියාම වෙන්ව යනවද ඒ වසන්තය නිමිද අද සිට ජීවිතේ වේදනා කඳු ලඟ නුඹේ උරහිස තමයි සැනසුම හඬන මේ රතු රෝස පෙති අග තියා යනවද නුඹේ උණුහුම ලොවම මා හට එරෙහි වූ දින නුඹේ එක් වදනක්ම ඇති මට අපේ මතකය ඉතිරි කර දා තරහා නෑ නුඹ යන්න නිහඬව ගායනය...
  10. Ameesha2

    නන්නාදුනනා සුළගක් නම් 💔

    නන්නාදුනනා සුළගක් නම් එය දරා ගන්න තිබුණා දන්නාදුනනා ප්‍රියම්බිකාවිය හිත අවතැන් කොට සුළි සුළඟක් වී ඔබ යන්න ගිහින් තිබුණා ගෙයි ඇවිළුණු ගිනි පිටට ගියා පිට ගින්දර ගෙයි ඇවිල ගියා යළි ඉපදෙනු බැරි සස්වාමික පෙම පෑල දොරින් පලා ගියා කෙඳිරිලි වරුසා ඇද හැළුණා මා හදවත දොරගුළු වැහුණා යළි...
  11. Ameesha2

    වහින්නේ මම නම්...

    ලස්සනයි ❤️
  12. Ameesha2

    වහින්නේ මම නම්...

    වහින්නේ මම නම් වහින්නට ආසයි දෝරේ යන තුරා හිත නුඹේ තෙමන්නට ආසයි ඒත් මට ලෝභයි හැඟුම් දිය වේදෝ ඔය දෑසේ ආදරේ ගලලා ජීවිතේ පිරිලා දෝරේ යනවා අද නම් සංසාර සිහිනේ ඔය දෑසේ ඇඳිලා නුඹේ ලඟයි හිතම නම් දෙසවනට කොඳුරා හෙමි හෙමින් කීවා මගේමමයි නුඹනම් ඇසුනිදෝ මන්දා රහසක්ම හින්දා මගේ ලඟමයි ලොවම දැන්...
  13. Ameesha2

    Beautiful Sri Lanka - 2 ♥

    FB eke thibba widiyata damme, harida manda :rolleyes: waradinam niwaradi karanna :D
  14. Ameesha2

    නුඹ ලඟින් සිටියානම්...

    නුඹ ලඟින් සිටියානම් උදා හිරු එලියටත් කලියෙන් එලිය අරගෙන වඩීවී විඩා ගෙනෙනා ඉරේ සැඩ රැස් සෞම්‍ය වී මට දැනේවී නුඹ පෑව සෙනෙහෙ ලඟ ඉඳන් මට හිතා ගන්නත් බැරි තරම් සෙවනැල්ල වී නුඹ ලඟින් සිටියානම් තව යා හැකිය ගව් සිය දුරක් එදා මගේ හිත සනසමින් නුඹ නිව්ව ගින්දර කොයි තරම් සෙවනැල්ල වී නුඹ අදත්...
  15. Ameesha2

    Beautiful Sri Lanka - 2 ♥

  16. Ameesha2

    Beautiful Sri Lanka ♥

  17. Ameesha2

    වසරේ පැහැදිලිම උල්කා වර්ෂාව නැරඹීමට ලාංකිකයින්ට අවස්ථාව…

    ජෙමිනිට් නමින් හඳුන්වනු ලබන උල්කාපාත වර්ෂාව අද, 13 සහ 14 දිනවල නිරීක්ෂණය කිරීමට අවස්ථාව උදා වෙනවා. මිථුන රාශිය බටහිර අහසේ පවතින අවස්ථාවේදී මෙම උල්කාපාත වර්ෂාව පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකියි. අලුයම 2.00ට පමණ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් මෙරට වැසියන්ට නිරීක්ෂණය කළ හැකි අතර, අලුයම 4ට 5ට වුවද එය...

    No contents