මචන් මන් මැරි කරල ඉන්නෙ දැන් 6 months වෙනව.ඉන්නෙ අපෙ ගෙදර.ඉන්නෙ නුගෙගොඩ හින්ද රෙන්ට් එකට ගියෙ නෑ ගෙදරත් two stories ඉඩ තියෙන හින්ද.ගෙදර අය කැමති උනෙත් නෑ යනවට. ගෙදර අයත් එහෙම ඔපදුප හොයන අය නෙවෙයි.එත් ලගදි ඉදන් මට තෙරෙනව අපෙ දෙවල් හොයනව වැඩියි.අපෙ අම්මා එහෙම අපි නැති වෙලවට එහෙම උඩට එවිල්ල එක එක...