මචන් මන් මැරි කරල ඉන්නෙ දැන් 6 months වෙනව.ඉන්නෙ අපෙ ගෙදර.ඉන්නෙ නුගෙගොඩ හින්ද රෙන්ට් එකට ගියෙ නෑ ගෙදරත් two stories ඉඩ තියෙන හින්ද.ගෙදර අය කැමති උනෙත් නෑ යනවට. ගෙදර අයත් එහෙම ඔපදුප හොයන අය නෙවෙයි.එත් ලගදි ඉදන් මට තෙරෙනව අපෙ දෙවල් හොයනව වැඩියි.අපෙ අම්මා එහෙම අපි නැති වෙලවට එහෙම උඩට එවිල්ල එක එක දෙවල් සුදද කරනවා.මන් බැනලත් තියෙනව එත් ඉලග දවසෙ මතක නැ.මේ ලගදි බෑන්ක් ඩොකුමේන්ට්ස් ටිකකුත් විසිකරල තිබ්බ වැඩක් නැති එව කියල හිතලා.තව ඔය අපි එලියෙන් food එහෙම ගෙනකොට හොරෙන් වගෙ බලන් ඉන්නවා.ට්‍රිප් එහෙම ගියම ඇහිල තියෙනව තාත්ත කියනව අපිව ගෙනිචෙ නෑ නේද කියල.වය්ෆ්ට ගොඩක් තරහ ගිහින් ඉන්නේ මට කිව්වෙ නැති උනාට.මන් ගිය සතියේ washing liquids ස්ටොක් ටිකක් ගෙනාව මගෙ වැඩකට ඒ ඔකොම එක එක එව සුදද කරන්න දාල water mix කරෙන්නෙත් නෙතුව.කිව්වට වැඩ්ක් බලාගන්න කියල අහන්නෙ නැ.මන් තනියෙන් ඉන්න කාලෙ මේ කිසි දෙයක් තිබ්බේ නෑ.ඔය වගෙ අවශ්‍ය නැති දෙවල් කරනව මචන් ගොඩක්.මට තෙරෙන්නෙ නෑ මොනව කරන්නද කියල.