එහෙම කියන්නමත් බෑ මචන්. රැකියාවක් නෑ කියලා එහෙනම් හැමෝම ජාතිවාදී වෙන්න ඕන නේ. ඒ වගේම බහුතර ආගමික අන්තවාදී අය හොඳ හොඳ ව්‍යාපාර තියෙනා, ආගමික සංවිධාන වලට කෝටි ගනන් සල්ලි දෙන ව්‍යාපාරික ජාතියකට අයිති අය. විරැකියාවයි හොරකම, වංචාව අතර සම්බන්ධයක් තියෙනවා. නමුත් විරැකියාව හා ජාතිවාදය අතර නම් සම්බන්ධයක් නෑ