1. king_pandukabaya

    car crashed in කොල්ලුපිටිය

    කාර් එක හෙන වේගෙන් ඇවිල්ලා වගේ :(
  2. king_pandukabaya

    පන්සිල්_සුරැකීමේ_ආනිශංස!!!

    මේ පෝය දවසේ වැදගත් දෙයක් :)
  3. king_pandukabaya

    ලංකාවේ ඔක්කොම හර්ලෙම් ශේක් , එකම තේරේඩ් එක Dai

    මොකද්ද මේ harlem shake කියන්නේ. කරුණාකරලා කියලා දෙනවද ?
  4. king_pandukabaya

    Zimbabwe 217$ - වෙච්චි දෙයක්!!!

    සල්ලි බොරුවට අච්චු ගැහුවහම මෙහෙම වෙනවා තමයි. ඒ රටේ ආර්ථිකේ ගෙනියන්නේ මෝඩයෝ වෙන්න ඇති. දැන් බොහෝ විට ඒ රටේ පාවිච්චි කරන්නේ පිටරට මුදල්
  5. king_pandukabaya

    නවම්_පෝහෝ_දිනය_අදයි!

    me wage wedagath threads hemadama danna
  6. king_pandukabaya

    කොළඹ සන්නිය

    niyameta liyala thiyenawa :)
  7. king_pandukabaya

    අන්වර් මනතුංග වෙබ් පාඨකයන්ගේ දැන ගැනීම ස#

    තර්ක කරනාව නම් විරුද්ධව කතා කරනවා නම්, සංවාදයක් ගෙනියනවා නම් ඒක කරන්න ඕන තමන් හා සමාන බුද්ධියක් තියෙන අයත් එක්ක. ආගමික වාදයක් උනත් එහෙමයි මචන්. කොච්චර කාරණා සහිතව පෙන්නලා දුන්නත් මනතුංග වගේ මිනිස්සු තමන්ගේ මතය වෙනස් කරන්නෙත් නෑ. එයාලා ඒකට පෝර දදා මිත්‍යාව පතුරවා පතුරවා ඉන්නවා. සමාන බුද්ධියකින්...
  8. king_pandukabaya

    Ballpoint Pen

    ah my God !!! patta machan
  9. king_pandukabaya

    Alexandra අක්කි..

    wow !!! :love:
  10. king_pandukabaya

    අසම්මත සීන් එකක්ද මේ?

    :yes::yes: ඔව්. අන්තිමට මිනීමරුවට (ෂර්මන්ත ද කවුද එකෙක්. හෙන සල්ලිත් තියෙනවා. ) මරන දන්ඩණය හම්බ උනා,
  11. king_pandukabaya

    මටත් ඩිග්‍රියක් with Honours

    Congratz machan. what is the degree ? which area are you specialized in , which univesity ?
  12. king_pandukabaya

    පෙට්‍රල් ඩීසල් මිල වැඩි වෙයි

    දැන් 95 ඔක්ටේන් සුපර් පෙට්‍රල් (162) එක ඔක්ටේන් 90 ට (170) වඩා ලාභද ? :confused:
  13. king_pandukabaya

    Survey help

    bmp

    No contents