පට්ටම මූවියක් බලමු (Duel)
මචන්ලා මට පට්ටම මූවියක් හම්බඋනා.ඒක කට්ටියත් එක්ක බෙදාගන්නයි මේ නූල දාන්නේ.වීක්එන්ඩ් එකේ ආතල් එකේ ගෙදරට වෙලා ඉන්න එකේ පට්ට කතාවක් බලල ෆන් එකක් ගම්මු.
මේක පවුලේ අයත් එක්ක බලන්න පුලුවන් මූවියක්.මේක සෑහෙන්න පරණයි.හැබැයි ආතල් එකටනම් ඒකෙන් කිසිම හානියක් වෙලා නෑ කියල කියන්න...