live@8, news1st මේ මොන දීනකමක්ද?
සිංහල භාෂාව ප‍්‍රධාන භාෂාව වූ රටක ඉංග‍්‍රිසියෙන් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය හැඳින්වීම මහා නිවටකමක්, දීනකමක් බව ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි. සමහර මාධ්‍ය ආයතන සිංහල ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයන්ටද භාවිතා කරන්නේ ඉංග‍්‍රීසි ශීර්ෂයක් යටතේ බව සහ...