1. rolecoaster

    UNP එකට චන්දෙ දිය යුත්තේ ඇයි ?

    මම මගෙ අදහස කිව්වා.. මේකේ කොහොමත් සත්තු නැහැනෙ
  2. rolecoaster

    ජනපතිට දේව කෝපය දිගටම

    හා එතකොට අපි සෝම හමුදුරුවන්ගෙ මිනී මරුවා හරියට දන්නෙ නැති නිසා රටට ගංවතුර , සුනාමි වැනි කරදර ආවෙ නැහැ කියලද කියන්නේ ?
  3. rolecoaster

    UNP එකට චන්දෙ දිය යුත්තේ ඇයි ?

    සාමන්‍ය භාෂාවෙන් කතා කරන්න මචන්.. මේක zoo එක නෙවෙයි නෙ. බලමු ඔය අදහස් වලට විරුද්ධ අය මොකද කියන්නෙ කියලා. මම දැකපු විදියට අපේ රටේ බහුතරය බත් පැකට් එකට චන්දෙ දෙන අය නෙවේ. සමහරු එහෙම දෙනව ඇති. නමුත් බත් පැකට් දීල චන්දයක් දිනන්න අමාරුයි. කොච්චර බත් පැකට් දෙන්න වෙනවද ඒකට. 2002 UNP එක පැරදුනේ...
  4. rolecoaster

    UNP එකට චන්දෙ දිය යුත්තේ ඇයි ?

    wedhagath response ekak.. thanks
  5. rolecoaster

    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    මට පුලුවන් වෙලාවට මම එනවා. තහනමක් නැහැනේ..? ලන්කාවෙ තරුණ අදහස් දැනගන්න ඔන උනාම මේකට එනව..
  6. rolecoaster

    UNP එකට චන්දෙ දිය යුත්තේ ඇයි ?

    මොනවද UNP එකෙන් රටට කරපු ඔය කියන වැඩ ?
  7. rolecoaster

    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    මම ගියේ පේරදෙනිය විශ්ව විද්යාලයෙ ඉන්ජිනේරු පීඨයට. ජෙප්පො රැලක්ම හිටිය එකේ. ඔකුන්ගෙ වැඩ මම ගොඩක් අත්විඳල තියෙනවා. ඒකනිසයි මම කියන්නෙ. මට කිසිම බොරුවක් කියන්න ඔන නැහැ.
  8. rolecoaster

    ජනපතිට දේව කෝපය දිගටම

    ඔස්ට්‍රේලියාවට හෙන කුනාටුවක් එනවලු යාශි කියලා. එකත් එහේ නායකය අප්සෙට් වැඩ කරලා නිසාලුද බන් ?
  9. rolecoaster

    UNP එකට චන්දෙ දිය යුත්තේ ඇයි ?

    මේ ආන්ඩුවෙ අඩුපාඩු නිසා චන්දෙ දෙන එක නෙවෙයි, UNP එකේ මොකක්ද තියෙන විශේෂත්වය එයාලට චන්දෙ දෙන්න ?
  10. rolecoaster

    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    ජෙප්පො සහ අන්තරේ අතර සම්භන්දය සාක්ෂි එතුව පෙන්නන්න නම් විශ්වවිද්යාලයට ම යන්න ඔනෙ. මම හියිය නිසා දන්නවා. මට බොරු කියන්න අවශ්යතාවයක් නැහැ.
  11. rolecoaster

    UNP එකට චන්දෙ දිය යුත්තේ ඇයි ?

    UNP එකට චන්දෙ දිය යුත්තේ ඇයි ? මේ FORUM එකේ ගොඩක් අය ඉන්නවා UNP එකට චන්දෙ දෙන අය. මම කැමතියි දැනගන්න ඔය අය UNP එකට චන්දෙ දෙන්නෙ මොන හේතුවක් නිසාද කියලා දැනගන්න. දාන්න ඔයලගෙ comments ?
  12. rolecoaster

    චන්දේට??????

    :lol::lol: :lol::lol::lol:
  13. rolecoaster

    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    ජෙප්පොන්ගෙ විජිත හේරත් කියන එකා දියතලාවෙ කෑම්ප් එකේ හිටපු අංක එකේ ගෝනි බිල්ලා. ඔකා කොල්ලො දහස් ගනනක් ඒකාලෙ හිටපු අන්ඩුවෙ ජෙප්පො මර්දනය කරන්න හදපු කල්ලි වලට අල්ලලා දුන්නා. ඒ ගොඩාක් උන් අතුරුදහන් වෙලා. අද වෙනකොට බලපල්ලාකො මුගෙ කතා. ඔකුන් කරපු වැඩවලට ඔකුන්ට මොනව වේද ?
  14. rolecoaster

    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    කොල්ලෙක් මැරුනම ජෙප්පොන්ට හරි ආතල්. මලමිනිය විකුනගෙන තමන්ගෙ අනාගතේට සටන් පාඨ හදාගන්නෙ ඔහොම තමා. කලාකාමී අදහස් පහල වෙන්නෙ මලමිනිය මාර්කට් කරගන්න නේ...!
  15. rolecoaster

    Crazy car control.. wow

    ඔය කාර් වල cruise control system ඇති. ස්පීඩ් එකගානට තියගන්න.
  16. rolecoaster

    චන්දේට??????

    මෙ වගෙ FORUM වල ඉන්න නාගරික සුලුතරය කියන්නෙ UNP දිනනව කියලනේ හැමදාම. නමුත් චන්ද බලය හිමි බහුතරය චන්දෙ දුන්නම සන්ධානෙ දිනනවා. ඊට පස්සෙ ජිල්මාර්ට් දැම්ම කියලා ප්‍රචාරය කරනවා. :lol::lol::lol:
  17. rolecoaster

    PRESCRIPTION

    A nice, calm and respectable lady went into the pharmacy, walked up to the pharmacist, looked straight into his eyes, and said, "I would like to buy some cyanide." The pharmacist asked, "Why in the world do you need cyanide?" The lady replied, "I need it to poison my husband." The...
  18. rolecoaster

    Dialog vacancies (Backdoor Help)

    Dialog nam cha thamai den ......sirawata:(:(:(
  19. rolecoaster

    මෙහෙමත් බොරු කරන හැටි

    අනෝමා කියන්නෙ සල්ලි උල්පතක්. පොන්සේකගෙ සහ දනුකයගෙ ඩොලර් මිටි දැන් පරිහරනය කරන්නෙ අනෝමනෙ. අම්මෝ කොහොම සල්ලියක් ඇත්ද මෙයාට ? :eek::eek::eek:

    No contents