ඔව් මචන් යන්න try කරන්න . මේවල standard maintain කරනවා. පරණ මස් වගේ ඒවා දාන්නේ නැහැ. අනික ඔක්කොම spices හරියට දානවා experience , portion එක්ක ගෙවන ගානට වටිනවා.
මම calorie counter case එකෙන් පස්සේ resturant වලට් යනවා අඩුයි මොකද මුන් කවදාවත් දින පැනපු දේවල් අහක දන්නේ නැහැනේ.