1.ඕකේ දෙපැත්තක් තියෙනව දැන් මේ ගෑනු shape වෙන්න හේතුවක් හොයාගෙන කියනවා වෙන්න පුළුවන් .
2.වැටෙන ආර්තිකෙක මේ වගේ දේවල් වෙනවා. Course fee එකයි, rent එකයි, කෑම වියදමයි ආවහම. ගෙදර මිනිස්සු විදින අමාරුව දැක්කම කෙල්ලෝ ජොබ් හොයනවා. එතකොට ඔය boarding place වල ඉන්න කවුරු හරි ගෑනියෙක් මුන්ට ඕක generalize...